මටනම් සංචාර ගියහම බොක සෙට්වෙන්නෙ නැ අනික හැට හුට හමාරක් ගිය ඒවට යනිනත් අප්පිරියයි...අපෙ එකෙක් ගියා ටොයිලට් එකද මගදි ඉන්නම බැ කියල...දැන් බලං ඉනිනවා ඉන්නවා මු නැ...පැය බාගයක් විතර යන කොට එනවා ඇතුලට ගිහිල්ලා දොර වහද්දි දොර ගලවං වැටිලා මු අත්දෙකෙන් දොර අල්ලගෙන ඉදල තියෙන්නෙ🤣 පස්සෙදොරත් හයි කරල...