1. D

    Dark web එකට ගිහිල්ලා තියේද..

    ගිහිල්ලා තියෙනවද තියෙනවද ss එහෙමද නැද්ද බලන්න 😒
  2. D

    දිනිති වල්ගම : සෙක්සි මිල්ෆ්. පට්ට නෙ

    ඕකි සේරම දන්නවා කියල හෙන සීන් එකේනෙ ඉන්නෙ ඕකිගෙ මිනිහා ඕකිගෙ පුකට වැදගෙන කියන හැමදේටම හා කියාගෙන ඉන්නවා ඇත්තෙ
  3. D

    මු බලපංකො හප්පලා යන හැටි සක්කිලියා

    උඹ කොහොමද බං නම් ගම් එක්ක සේරම දැනගෙන හිටියෙ 😑
  4. D

    මු බලපංකො හප්පලා යන හැටි සක්කිලියා

    කියල වැඩක් නැ උ මානසික ලොඩක් වගෙ පාරෙ යන ගැනියෙකුයි පොඩි ලමෙකුයි මරන්න හදනවා යට කරල මේ යකා ඉන්සුවරනස් ගැන කතා කරනවා
  5. D

    සජිත් ප‍්‍රසිද්ද වේදිකාවක විශාල රැවටීමකට ලක්වේ…

    පවු oi සජිත ඔච්චර මෝඩ නහ් උගෙ පස්සෙ වැටිල ඉන්නා උන් මෝඩයො නොවෙ තැරිමෝඩතඩි ගස් 🤣
  6. D

    ජපානේ ඉන්න ලංකාවේ උං

    ලංකාවෙ උන් ගිය තැන ඉවරයි...
  7. D

    Fatty Liver

    හීන් බෝවිටියා කොල කැද නිතර බීපං...
  8. D

    එදා තිබ්බ ඒ සතුට 😍❤️ 2009.05.18 ❤️🇱🇰

    මොනව වුනත් ⁣මහින්ද ගෝඨාලා තමා ජාත්‍යන්තර බාධා ඔස්සෙ ඕක ඇදගෙන යන්න නායකත්වය දුන්නෙ ඇමරිකන්කාරයොයි ඉංදියන් කාරයොයි හෙන ගේමක් දුන්නා ප්‍රබාකරන්ව බේරගන්න... ඇමරිකන් කාරයාගෙ ප්‍රධාන අරමුණු තමයි පොඩි රටවල් දෙකඩ කරන එක.....පස්සෙ මහින්දයට මිනිස්සුන්ගෙ අසීමිත ආදරයයි බලයයි එක්ක මොලය විකෘති වුනා
  9. D

    සියල්ල හැරදා යා යුතුය “ නිවන් මග යන්න සියල්ලම අත්හැරිය යුතුය

    තෙරුවන් සරණයි...වැදගත් දෙයක් දානවට
  10. D

    රෙනෝ සිල්වාගෙ ගෑනි

    සනත් ගහපු ගැනුන්ටත් ආසයි වගෙ
  11. D

    බොලා කූඩු හැදුවයි ?

    ඒක හෙන සංකීර්ණ සිද්ධියක් බං ඒක පැහැදිලි කරන්න තරම් සම්පුර්ණ දැනුමක් මම ගාව නැහැ අනික ග්‍රන්ථ ගත වෙච්ච ධර්ම කොටස් 84000ක් තියෙනවා ඒ ලියවෙච්ච ටික විතරයි නොලියවෙච්ච ඒවත් ඇති.ඒත් බුදුහාමුදුරුවන් දේශනා කල මාර්ගය තේරුම් ගන්න ඔය 84000ම ඉගෙන ගන්න අවශ්‍ය නැ...කරන්න තියෙන එකම දේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය...
  12. D

    බොලා කූඩු හැදුවයි ?

    බුදුහාමුදුරුවො දෙසුවෙ ආගමක් නෙවෙ යථාර්ථය මිනිස්සුන්ට නොපෙනෙන ඇත්ත
  13. D

    බොලා කූඩු හැදුවයි ?

    ඒකට බුද්ධ දර්ශනය අධ්‍යනය කරන්න එතකොට හරි දේ නිතැතින්ම වැටහේවි
  14. D

    බොලා කූඩු හැදුවයි ?

    බුදු දහම කියන්නෙ ප්‍රායෝගික දෙයක් මේ ලෝකයේ යථාර්ථය පෙන්වන දෙයක් විශ්වාසකට එහා ගිය අවබෝධයක්
  15. D

    බොලා කූඩු හැදුවයි ?

    අවුලක් තමයි ඒක තමයි එතන ඉදල තමයි බුදු දහමෙ අර්ථ ය පටං ගන්නෙ ඔවු ------ Post added on 1716441671
  16. D

    බොලා කූඩු හැදුවයි ?

    🤣🤣 හිනා වුනාට සොරි බුදුන්වහන්සේගෙ දේශනාව දර්ශනය ගැන ඔබට අවබෝධයක් නැති හැඩයි.මට ඒ දර්ශනය පිලිබඳව තේරුම්ගැනීමක් තියෙනවා ඒක නිසා මට කිසිඳු ගැටළුවක් නැත 😊 සතුට කුමක්ද දුක කුමක්ද කිසිවක් නැති හිස් අවකාශයක සත්ත්වයා පැවැත්ම වෙනුවෙන් පොර බදයි ------ Post added on 1716396940

    No contents