නලින් බණ්ඩාර කියන එකා කියනවා රටේ ජනහගහන වර්ධන වේගය අඩුවෙලා කොන්ඩම් වලට බදු ගහපු එක හොදයි එතකොට කොන්ඩම් ගන්න එක අඩුවෙලා ජනගහනය වැඩිවෙයිලු..රටේ ශ්‍රම බලකායට ඒක යහපත් ලු යකො ජනගහනය වර්ධනය වෙන්නෙ කොහොමද අද ලමයෙක් හදල උට කිරිපැකට් එකක්වත් අරං දෙන්න පුළුවන් ද....මේ කාලකන්නි න්ට දෙයියන්ගෙ හාල් කැවිලද...