ළමයි හැදිල්ලට වඩා අපේ ජාතිකත්වයක් නැති කම තමයි අවුල. Israel බලපන්, කොලිටි මිනිස්සු හදන්නේ. උන් ගානට attrition වලින් ගේම දෙනවා පලස්තිනන කාරයින්ට. ලංකාවේ එවුන් නයි රෙද්ද පල්ලේ දාගෙන උන්ට කිරි පොවලා කනවෝ කනවෝ කියල කෑ ගහනවා. අපේ එවුන් රතු කොළ නිල් පාට කන්නාඩි දාගෙන් බෙදිලා ඉන්න නිසා තමයි මේ සේරම...