1. Yahapala_Naya

    What is your top 5 singhala songs?

    1. සිහින ලොවක් - ක්ලැරන්ස් 2. නදී ගංගා තරනයේ - චීටි 3. හිමින් සැරේ පියා විදා - T.M 4. මලක් උනේ - අමරසිරි පීරිස් 5. කැලඹී ගියා *කැමීලියා* මල් සුවදට - කිත්සිරි ජයසේකර
  2. Yahapala_Naya

    බල්ලෙක් කැන්ගරුවෙක්ගෙන් බේරා ගැනීම

    https://www.facebook.com/ozzymanreviews/videos/1225231617512703/ This cheeky cunt gives the better down under perspective.
  3. Yahapala_Naya

    අවුරුදු 25 වෙනකල් ලයිසන් ගන්න බැරිද?

    Threewheeler වලට. මේක 35විතර කරා නම් හරි. තියෙන ටිකත් කැන්සල් කරලා දාන්න ඕන. හොදමම වැඩේ තමයි සේරම ටික පාරවල් වලින් ban කරන එක.
  4. Yahapala_Naya

    අභ්‍යාවකාශයේ සිට උතුරු කොරියාව

    උතුරු කොරියාවේ VIP අයටයි රජයේ නිලධාරීන්ටයි විතරයි වාහන තියෙන්නේ. වැඩවසම් විදියට තමයි වැඩ කෙරෙන්නේ.
  5. Yahapala_Naya

    Holly Shit!!!! Is this Real

    ඕව මොනවද? මේක බලහන්. kpU-Wbtm8hc
  6. Yahapala_Naya

    ලංකාව UN හිදී සමලිංගිකත්වයට පක්ෂව ඡන්දය ප්&#82

    මට ඇත්තටම ආපු ප්‍රශ්නයක්. මංගලලා, රනිල්ලා ලංකාවට කෙලවන්න මෙච්චර හදන්නේ, උන්ට සමලිංගිකයන් විදියට ජිවත් වෙන්න ඉඩ නොදුන්නු නිසාද දන්නේ නෑ. LGTB සෙට් එක යහපාලනෙට කඩේ ගියෙත් වෙනසක් බලාපොරොත්තුවෙන්. හම්බ උනා ඇස්ටි හැලෙන්න. අපේ ආකල්පමය වෙනසක් උනොත් මොකෝ වෙන්නේ? :baffled: to hell with pongala and ponil...
  7. Yahapala_Naya

    ලංකාව UN හිදී සමලිංගිකත්වයට පක්ෂව ඡන්දය ප්&#82

    අවංකවම කියනවා කිසි අවුලක් නෑ කියල. සමහරු උපතින් ගේන දේවල් තියෙනවා නේ? සමලින්ගිකත්වයක් එහෙම එකක්. එහෙම එකෙක්ට ගෑනියෙක් බැඳගෙන ළමයි හදාගෙන හිටපන් කිව්වොත් ඌ ජිවිතේ විඳින්නේ නෑ, විඳවනවා. ඊට වඩා හුඟක් හොදයි අනිත් option එක. cishet අය ඉන්නේ ළමයි කුණුබක්කි වල දාල යන? පාරවල් වල, අනාත නිවාස වල දාල යන, ඒ...
  8. Yahapala_Naya

    ලංකාව UN හිදී සමලිංගිකත්වයට පක්ෂව ඡන්දය ප්&#82

    අපි සුද්ද දීපු වික්ටෝරියානු සදාචාරයක් අපේ කරගෙන ඉන්න කට්ටියක්. උන්ට තමයි ඉතින් මේක අපේ සංස්කෘතිය විනාශ කරන එකක් කියල පේන්නේ. බයිබලෙන් තමයි හෝමෝෆෝබියාව ගෙනාවේ. මම දැක්ක video එකක් ලංකාවේ LGBTQ organization එකකින් දාපු. ඒකෙ මිනිස්සුන්ට තමන්ට ඕන විදියට ඉන්න නිදහසක් නෑ. Transgender අයට ID එකක් වත්...
  9. Yahapala_Naya

    ලංකාව UN හිදී සමලිංගිකත්වයට පක්ෂව ඡන්දය ප්&#82

    උඹ diet කරාට අනිත් මිනිස්සු නොකා ඉන්න ඕන නෑ නේ. live and let live බන්. උඹල හිතෙනවා නම් පිරිමි සමලිංගිකයන් උඹල සමහරු කෙල්ලෝ දිහා බලලා ගන්න ආතල් ගනී කියල, උඹලට වැරදිලා.ගැහැණු සමලින්ගික්යන් නිසා උඹලගේ demand එක නැති වෙන්නේ නෑ උඹ හරි හමන් මනුස්ස්සයෙක් නම්. සංක්‍රාන්ති ලිංගික අය සියදිවි නසාගන්න...
  10. Yahapala_Naya

    Suicide Squad

    Still better than BvS (and man of steel, it's the worst one ever). Literally fell asleep while watching that shit. Suicide Squad wasn't that bad. It had a Marvel vibe to it and kinda liked it. IMO: Deadpool > Civil War > Suicide Squad > BvS > Man of Steel Bale's Batman and X-men are in their own...
  11. Yahapala_Naya

    කෙල්ල පොලිසි ගිහින් බං

    තමන්ව ඕන නැති අය පස්සේ බලෙන් යන්න හදන්නේ ඇයි? මම නම් good riddance කියල ඉන්නවා.
  12. Yahapala_Naya

    Allion eka gatta machan

    එල එල. වහපාලන දඩ නොවදිවා කියල ප්‍රාර්ථනා කරනවා.
  13. Yahapala_Naya

    25000 දඩයට කැමතිද?? අකමැතිද??

    එකගයි. තව ලේන් මාරු වෙන්න ඕන ඉරි වලට අමතරව බෝඩ් නුත් ගහන්න ඕන. ත්‍රිවිල් වසංගතේ නැතිව, පිළිවෙලට හදපු පාරවල් වල (වේග සිමා තරමක් දියුණු කරලා) යන්න තියෙනවා නම් නීතියට විතරක් නෙමයි ඊටත් එහා ගිහින් ආචාරශීලි විදියට පාරේ යන්න පුළුවන්. ත්‍රිවිල්, බට්ටෝ, ලොටන හයිබ්‍රිඩ් කාරයෝ නිසා තමයි මනුස්සයෙක් විදියට...
  14. Yahapala_Naya

    ඇල්ටො තෙල් කෙරුවාව

    handbrake ඇදගෙනද drive කරනවා ඇත්තේ?
  15. Yahapala_Naya

    මගේ විකෘති ලිංගික ආසාවල්

    01 නම් අවුල්. උඹ ළඟ පාත හිටියනම් හොම්බ කට කැඩෙන්න දෙන්න හිතෙනවා. සිතුවිල්ලකින් එහාට යන්න නොදී තියාගනින්. අනිත් දේවල් ඉතින් අර පතිරණය හරි කොටා වගේ එකෙක් හරි gay උනානම් කරන දේවල් වගේ. එක අතකින් බැලුවම එච්චර දරුනුත් නෑ. cishet bigots ලට තියෙන අවුල තමයි දේවල් වල sides flip කරලා බලන්න බැරි එක. ඉතින්...
  16. Yahapala_Naya

    මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට???

    අන්න ඕකනේ බැරි. අවස්ථා 2ක් හිතමු. කෙලින් තියෙන clear පාරේ කිසිම අනතුරක් නොවන විදියට speed limit එකට වඩා 6 km/h ගිහින් 25 ක් දඩ කන එකයි, පිස්සෙක් වගේ යන්න බැරි තැනක වේගෙන් ගිහිල්ල, නැත්තම් control කරගන්න බැරි විදියට 150 ට විතර ගිහින් 25ක් දඩ කන එකයි දෙකක් කියල පිලි ගන්නවද? boolean logic නෙමයි...
  17. Yahapala_Naya

    මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට???

    highspeed කියන එක පොඩ්ඩක් modify කරලා 25 දඩේ ගැහුවට කමක් නෑ. city 70, elsewhere 100 වත් වගේ කරලා හරි, නැත්තම් එක සැරේ 76km/h වලටත් 25000ක් නැතිව ගිහිපු speed එකට සමානුපාතික දඩයක් ගැහුවා නම් හරි. මෙතන ආණ්ඩුවට ඕන ආදායමක් ගන්න මිසක් මිනිස්සුන්ගේ හිත සුව නෙමයි කියල තේරුම් ගන්න ඕන. ඔය idealist...
  18. Yahapala_Naya

    scooter ponnayo

    scooty වලින් ගහනවා බන් වේරහැර මම දැකල තියෙනවා. පිරිමි නම් ගොඩක් වෙලාවට learners වලින් දෙන Chinese, Thai ජරාවල් තමයි ගන්නේ. 3rd එකේ දාල cones ටික වටේ zig zag විදියට ගිහින් 8 ගහන්න විතරයි තියෙන්නේ. ඉතින් බැලුවම clutch bike වලට වෙනම ලයිසන් ගන්න දෙයක් නෑ අර මගුල්වලත් clutch නැති නිසා. අනේ මන්ද මොකට...

    No contents