EK කට්ටියගෙන් පොඩි Sup එකක් ඕනෙ..
ඇතුලට එන්න..
:yes::yes:
-
-
-
-
-
-
-
-
-
අපි පොඩි channel එකක් පටන් ගත්තා පරිගණක ක්ෂේත්‍රයේ විවිද ගැටළු, Experience, Best practice, Product configuration වගේ TECH related Video හදලා දාන්න..;)
එකට මට කට්ටියගෙන් සප් එකක් ඕනේ.. :yes::yes: පුළු පුළුවන් අය බලලා...