අන්න Youtube කාරයා අලුත් Update එකක් දාලා Adsense කෙලොලා..
පැය 4,000 ක් වත් බලලා තියෙන්න ඔන මාස 12 ඇතුලත තව Subcribersලා 1,000 ක් ඉන්න ඕන.. ඔය ටික තිබොත් හරි කියලා කියන්නේ.. :yes::yes:
හැබැයි දැනට Monetization Activate තිබ්බ ඒවටත් කෙලලා.. ඒවලත් ඔය පැය 4,000යි Subcribersලා 1,000 නැත්තම්...