Firewall ගැන දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕන.
මට Sophos-XG Firewall එක Setup කරන්න උදව්වක් ඕන :) මම ISPලා දෙන්නෙක් Add කරලා තියෙනවා. ISP2 තමයි Primary. (ISP2 fail වුනොත් ISP1 ගෙන් Internet access වෙන විදිහට setup කරලා තියෙන්නේ) :yes:
මම Layer 3 Switch දෙකක් දාලා තියෙනවා network එකේ availability...