
Okata bayawenna epa yakuu marenne ne.... Thopila 70ka 80ka un newei neh
අපෝ බන් මේකත් සිරා වගේ එකෙක්ම තමයි...මහින්දට 2/3 හදන්න කතා කරනවා මේ වෙලාවෙත්![]()

අනේ මන්ද අපේ උන් නම්...එපා එපා කියපුව ඔක්කොම කරලා අපි දැන් ආණ්ඩුවට බනිනවා...
දැන් රටට කෙල වෙන සයිස් එකක් තියෙන්නේ
මේක බලපල්ලා
https://www.washingtonpost.com/graphics/2020/world/corona-simulator/

අපේ උන්ට විකාරද කොහෙද...සමහර උන් ගණන් ගන්නෙත් නෑ වගේ...සමහර උන් හොඳටම බය වෙලා ගමේ...හෙට වෙනකොට මොනවා වෙයිද? තාම ගානන් නෑ අපේ එවුන්ට. අපේ පැත්තේ සෙට් එකක් ඊයේ පෙරේදා සිරීපාදේ ගිහිල්ලා! ඕක මතක් වෙලා මන් thread එකක් දැම්මා! එකේ මාව කන්න හදනවා! http://www.elakiri.com/forum/showthread.php?t=1931773 සෙනගත් සෑහෙන්න හිටියලු! මුන්ට තේරෙන්නෑ කොච්චර කිව්වත්.![]()
අයවැයට උන දේ කිව්වා...පරිප්පු හැට පහට අඩු කරනවා කිව්වා...සැමන් මිල අඩු කරනවා කිව්වා...කීයටද මොකේද ගියේ ?. මොකද කිව්වේ කියපන්කෝ ?
Okata bayawenna epa yakuu marenne ne.... Thopila 70ka 80ka un newei neh
Pork kala leda unoth aye hospita yanna wenawane.mae tike chicken witarak kanawa
