එහෙම හදපු එකකට ලෝකෙ තියෙන උදාහරණයක්වත් දීපන්කො බලන්න.
ඌ විතරක් නෙවේ එහෙනම් ලෝකෙ හැම මිනිහම කියන ඒව ඔයවගේ තමා. එවෙලෙට තියෙන සාක්කි, නිගමන මත තීරණ ගන්නව ඒව වැරදීනම් නිවැරදි කරගන්නව. ඕක මත පදනම් වෙලා අනුර කියන හැම දේම වැරදී කියනවනම් උඹල එහෙම නැතුව හරි දේවල් විතරක්ම කරල කියල තියෙන උන් වෙන්න ඕන.