1. nul

    🔴BREAKING NEWS අනුර කුමාරයා $%$

    අවුලක් නැත්නම්ම විතරක් දාපන් no pressure. සිරාවටම කියන්නෙ. මමත් අමාරුවෙන් මැච් එක ගහන එකෙක් විදිහට තව කෙනෙක්ට කෙලින්න කැමති නෑ. 👊
  2. nul

    People friendly government 🤣😂

    රටට හෙන ආදරෙන් හිටපු මිනිස්සු නේද මේ.උන්ගෙ දේසපාලන නායකය පරාදවුනාට පස්සෙ දැන් රටට තියෙන ආදරේ දෙගොඩතලා ගිහින් 🤣🤣🤣🤣
  3. nul

    People friendly government 🤣😂

    මේක AI generated එකක්නෙ යකෝ 🤣🤣AI writing pattern අඳුරගන්න බැරිවෙන්න උඹ හිතුවද අපි කැරට් කන හාවො කියල 🤣🤣. ඕවගෙ කොමා කෑලි අඩුකරල දාපිය ඔහොම ටයිප් කරන්නෙ නෑ මොකෙක්වත් 🤣🤣.
  4. nul

    People friendly government 🤣😂

    රනිල ජපන් පුලුවන් වෙලායැ යෙන් ට්‍රිලියනයක් ගෙනාවෙ 🤣🤣🤣
  5. nul

    හරිනි පට්ට ලස්සනයිනේ....

    එක්ස්පීරියන්ස් එකෙන්ද කියන්නෙ 🤣🤣🤣
  6. nul

    People friendly government 🤣😂

    ඉංගිරිස් බැරි එක නම් අවුල් තමා. හැබැයි පුලුවන් හිකනල්ලුන්ට වඩා හොඳට රටේ වැඩ ටික කරයි කියල හිතනව.
  7. nul

    🔴BREAKING NEWS අනුර කුමාරයා $%$

    @pazzy12 time to donate ✌️✌️
  8. nul

    ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි.

    ඊය 17ක් තියාගෙනද දිනපු එකාට හිනාවෙන්න එන්නෙ 🤣🤣🤣
  9. nul

    ජෙප්පෝ කෙපර බාලා කෙපර බාලා ඡන්ද ලක්ෂ 56 යි අරගෙන තියෙන්නේ🤣🤣

    විචාර රචනා ලියන තරමට, ත්‍රෙඩ් දදා අඬන තරමට තමා මේ ජයග්‍රහනෙ වටිනාකම තේරෙන්නෙ. තව අඬපල්ලා ගුපි බයියනේ 🤣🤣🤣
  10. nul

    දින 66ක් ඇතුලත මහ මැතිවරනයක්. මාලිමාව බහුතරයක් ගනීද?

    ඒ දිනන සජිත් කීවට ඌ පරාදයිනෙ බං 🤣🤣🤣
  11. nul

    උදේ ඉඳන් රෑවෙනකම් රනිල්ට කඩේ ගියපු කිරියේ ගුපිබයි රැල සහ වටපඩරෑන.

    මොනම ලොරි ටෝකක්වත් නෑ. මම කොහේවත් කෝටියක් ගන්නව කියලවත් ලේසියෙන්ම දිනනව කියලවත් නෑ. කොටින්ම මම ඕව ගැන ත්‍රෙඩ් එකක්වත් දාලනෑ. රිප්ලයි දාල ගුපිබයියොන්ව පොඩ්ඩක් රිද්දපු එක විතරයි කරේ.
  12. nul

    උදේ ඉඳන් රෑවෙනකම් රනිල්ට කඩේ ගියපු කිරියේ ගුපිබයි රැල සහ වටපඩරෑන.

    චී චී අපි ඕවට නෑ. ඒකටනෙ ඔයාල ඉන්නෙ. ඔයාල ඕව කරලනෙ මේපාර අපිට දිනුම අරන් දුන්නෙත්. දිගටම කරගෙන යමු. මහ ඡන්දෙත් ඔය සපෝට් එක ඕන හරිය 🤣🤣
  13. nul

    මොනව උනත් රනිල් කියන්නෙ සුපිරි චරිතයක් (respect 🫡)

    අනිව මේකෙ රනිල්ට කඩේගියපු සෙට් එකටත් තෑන්ක්ස් 😍😍
  14. nul

    උදේ ඉඳන් රෑවෙනකම් රනිල්ට කඩේ ගියපු කිරියේ ගුපිබයි රැල සහ වටපඩරෑන.

    යහපාලනේ හොඳම දේවල් කරේ ඔය දින 100දි කියල අමතකද?

    No contents