මේ ගත්තු චන්ද ටිකෙන් නම් ආසන 90ක් වත් ගන්න බෑනේ. කලා වැවේ සොරොව්ව ඇරිය කතව අවලංගුයි
Exactly man.People don't like සහෝදරයාස්.they won't have enough to gain a majority
plus unlike akd these jepi candidates running for parliament will have a hard time being liked by the people
for all i know they r still the same old goons who hate the wealthy
කින්ඩිටට කිව්වට ඕක තමා වෙන්නෙ.එතකොට පුරුදු විදියට පුද්ගලික අවශ්‍යතාවයක් කරගන්නෙ කාට කියල ද?
halo cudda komada?මේ ගත්තු චන්ද ටිකෙන් නම් ආසන 90ක් වත් ගන්න බෑනේ. කලා වැවේ සොරොව්ව ඇරිය කතව අවලංගුයි
they won't have enough to gain a majority
plus unlike akd these jepi candidates running for parliament will have a hard time being liked by the people
for all i know they r still the same old goons who hate the wealthy
ඔව් ජනාධිපතිවරණ සෙල්ලම් මහ මැතිවරණයක දාන්න බෑදෙමළ සන් ධානය එක්ක සන් ධානගත වෙන්නම වෙනවා. ඒවගේම රනිල් යාලුවා නිසා එයා එක්ක එකතු උනාමත් තව ඡන් ද ටිකක් එකතු කර ගනන්බැරි නෑ. තනියම ඉල්ලුවොත් නම් 113ක් හදාගන්න බැරි වෙනවා
https://election.adaderana.lk/presidential-election-2024/
කෝටියක් ගන්නවා කිවවදඒ දිනන සජිත් කීවට ඌ පරාදයිනෙ බං![]()
ඉක්මනටම ජනප්‍රිය මූනු ටිකක් ගේන්න වෙනවා. නැත්නම් 113 ගන්න බැරිවෙනවාමොනා හරි සෙනික පටස් කරගන්න වෙන්ව 113ක් ගන්න
ඡන්දෙට කලින් මාස 2ක් තියෙනවා.මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කලොත් 2/3 කෙසේවෙතත් 113 වඩා ගන්න පුලුවන් වේවි.
මොනවද දැනෙන දේවල්. ?