අඩෝ මේකයි සින් එක මචන් මං දන්නා කෙල්ලෙක් ඉන්නව මොන්ටිසොරි කාලේ ඉදලා මේ ලගකදී fb එකෙන් සෙට් වෙලා පොඩ්ඩක් චැට් එකක් දැම්මා මයාගේ යාලුවා කිව්වා ඔයා රික්වෙස්ට් එක දාපු ගමන් එයා හැපී එකේ ඇප්සෙට් කරා කියලා පස්සේ බලද්දී මෙයාගේ crush එක මම ලු බන් :shocked: පස්සේ මාත් ගේමට එන්ටර් උනා බන් එත් ටු ලේට්...