අඩෝ මේකයි සින් එක මචන් මං දන්නා කෙල්ලෙක් ඉන්නව මොන්ටිසොරි කාලේ ඉදලා මේ ලගකදී fb එකෙන් සෙට් වෙලා පොඩ්ඩක් චැට් එකක් දැම්මා මයාගේ යාලුවා කිව්වා ඔයා රික්වෙස්ට් එක දාපු ගමන් එයා හැපී එකේ ඇප්සෙට් කරා කියලා පස්සේ බලද්දී මෙයාගේ crush එක මම ලු බන්
පස්සේ මාත් ගේමට එන්ටර් උනා බන් එත් ටු ලේට් වෙන එකක් අහලා
පස්සේ යාලුවට කියලා මං ටිකක් කලින් හම්බුනා නම් එයා හදිසි උනා ලු බන්
එත් මට කෙල්ලෝ 6 විතර හිටියා මෙයා හිතට වැදුනා බන් මාර විදිහට
හෙන අව්ල් ගහලා ඉන්නේ බන් මට මේවා කියන එකෙක් නැ හිත නිදහස් වෙයි කියලා කිව්වේ දැන් ඉන්න කොල්ලෝ
මෙලෝ රහක් නැ බන් උ නිසා a/l කෙලව ගත්තා කෙල්ල
මටත් කෙල උනා
මං මොකද බන් කරන්නේ අමතක කරන්න බැ බන් 