1. thilina5312

    මූ ලංකාවට සෑහෙන්න උදව් කරා.❤️

    එලකිරි කොල්ලෙක් 👍👍👍👍👍👍👍👍
  2. thilina5312

    ධාරිත්‍රක ගැටලුවක්

    තව ටිකක් නෙට් එකේ, වූ ටියුබ් එකෙන් self study කරලා තව ටිකක් අවබෝධ කරගත ඇතිවෙන ප්‍රශ්න අහන්නම්... වූ ටියුබ් එකේ A/L Physics වල ධාරිත්‍රක ගැන තියෙනවා. ඒවා තවදුරටත් බලන්නම්... පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි 👍👍👍👍👍
  3. thilina5312

    ධාරිත්‍රක ගැටලුවක්

    Thanks... බොහොම ස්තූතියි 👍👍👍 ------ Post added on 1681162534 බොහොම ස්තූතියි..... මොලේ අඩු කමක්ද මන්දා තාම හරියට ම තේරුනේ නෑ ------ Post added on 1681162645 බොහොම ස්තූතියි 👍👍👍👍 ------ Post added on 1681162689 බොහොම ස්තූතියි 👍👍👍👍👍 වැඩිදුර කියවන්න හරි බලන්න හරි මොනවත් නිර්දේශ කරන්න පුලුවන්ද...
  4. thilina5312

    ධාරිත්‍රක ගැටලුවක්

    ආයුබෝවන් කවුරු හරි මට පැහැදිලි කරන්න පුලුවන්ද ධාරිත්‍රක හරහා DC විදුලිය ගලා නොයන්න ඇයි කියලත්, එහෙම නම් Chargers, Power supply වල AC - DC කල පසු තවදුරටත් ධාරාව smoothing කිරීමට යොදා ගන්නා ධාරිත්‍රක වලින් DC ධාරාවක් ගලා යන්නේ කොහොමද කියලා....
  5. thilina5312

    වැල වරකා

    Up

    No contents