1. thilina5312

    කරුණාව

    Up
  2. thilina5312

    මැරෙන මොහොත

    Up
  3. thilina5312

    පලිගැනීම් මෙහෙයුම - පරි. ආනන්ද සෙල්ලහේවා

    Up කා ගාවත් නැද්ද ??? 😢😢😢 ------ Post added on 1724266833
  4. thilina5312

    පලිගැනීම් මෙහෙයුම - පරි. ආනන්ද සෙල්ලහේවා

    සුභ දවසක් කවුරු හරි ලග තියෙනවා නම් ආනන්ද සෙල්ලහේවා මහත්තයා පරිවර්තනය කරපු Avenger by Fredrick forsyth කියන පොතේ සිංහල පරිවර්තනය පලිගැනීම් මෙහෙයුම තියෙනවා නම් PDF විදියට හරි Pages Photos විදියට හරි ලබා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. මම දැනට ලංකාවේ නෙවෙයි ඉන්නෙ, ඒ නිසා හොයන්න අමාරුයි. උදව් 🙏🙏🙏

    No contents