යුරෝපය ක්රිස්තියානිවත්, මුස්ලිම්වත් වෙන්න ඕන නැහැ!
secular වුණහම හොඳටම ඇති!
අනික් අතට යුරෝපයේ සුද්දෝ විතරක් ඉන්න ඕනත් නැහැ!
multiracial යුරෝපයකට විතරයි, අනාගතයක් තියෙන්නේ!
හැබැයි ඉතින් අනාථයෝ නෙමෙයි, skilled people!
ඉස්ලාමය එපා කියල ක්රිස්තියානිය බදාගන්න හරි,
සරණාගතයෝ එපා කියල සුදු ජාතිවාදය...