එලොන් කියන්නනේ මහලොකු කැරියෙක් නෙමෙයි!
ඌ SpaceX, Tesla, Neuralink වගේ කම්පැනි හදපු බව ඇත්ත!
හොඳට බැලුවොත් පෙනෙයි, SpaceX, Tesla කියන්නේ ලෝකෙට තියෙන ඒ වර්ගයේ එකම කම්පැනි නෙමෙයි!
Neuralink වගේ කම්පැනි තව තියෙනවා.
ඒත් මූ මුලින්ම brain chips හදන්න මහන්සි ගන්නේ ඇමරිකාවේ යුරෝපේ තරම් ඒ ගැන...