උබ මගුලක් කියනවා. අපේ වතුර ටැංකියේ කොහොම හරි පියන හුළඟට ගැලවිලා s-lon pe+ එකක්. ටැංකියේ suction එකක් ඇවිල්ල හරි මොකක් හරි හේතුවකට පියන ගැලවිලා වහල උඩටම වැටිලා අපි දන්නෙත් නෑ. අපිට තේරුනා නිකන් වතුර කොළ පාටයි වගේ. ටික දවසකින් බලනකොට මෙන්න මදුරුපනුවොත් ඉන්නව බොන කෝප්පෙට වතුර ගත්තම. මම හිතුවේ ලිඳට මදුරු පණුවෝ ගහලා කියලා. පස්සේ ලිඳට බාල්දියක් දාලා බලලා වතුර ගද්දි ලිඳේ වතුර හොඳටම හොඳයි කිසි අවුලක් නෑ. පස්සේ මට සැක හිතිලා වහලට නැගල ටැංකිය බලද්දී මෙන්න ටැංකියේ පියන ගැලවිලා ඇතුලේ දියසෙවල හැදිලා කාක්කෝ පාන් කෑලි ගෙනල්ල දාලා මදුරු පනුවොත් ඉන්නවා.
මට ගූ ගියා ඒක දැකලා. ආපෝ මළ ජරාව බන්. පස්සේ මම ටැංකිය හෝදලා සේරම සුද්ද කරලා තමයි බැස්සේ. අපි දැන් ටැංකියේ වතුර පාවිච්චි කරන්නේ නෑ. ටැංකිය හිස් කරලා තියන්න හොඳ නැති නිසා වතුර එකක් පුරවල තියෙන්නෙ. පාරේ වතුර විතරයි පාවිච්චි කරන්නේ. 



