1. pitastharaya

    Questions සර්පයෝ මරන්න ම ඕනෙද?

    මං සත්‍තු මරන්නෙ නෑ කියල ඉන්නෙ.දවසක් ගේ ලඟින් ම සර්පයෙක් ගියා.ලොකු එකෙක්.මරන්න හිතුනෙත් නෑ.පස්සෙ බලද්දි ඌ පොලඟෙක් ලු.ඌ තඩි එකෙක්.ගෙදර දරුවො ඉන්නව.ආයිත් ආවොත් මොකද කරන්නෙ කියල දෙගිඩියාවෙන් ඉන්නෙ.
  2. pitastharaya

    ජේ.වී.පී හෙළුව

    පචය ලඟ තියන් කණට ගහනව වගෙ
  3. pitastharaya

    ජේ.වී.පී හෙළුව

    ජේ.වී.පී හෙළුව
  4. pitastharaya

    බයිසිකල් පොත නැති උනා

    මුලින් ම නැතිවුණ පර්ස් එක හොයපන්.අහුල ගත්ත මනුස්සයෙක් ඒව විනාස කරන්නෙ නෑ.හැබැයි පෝස්ට් ඔෆිස් එකට ලැබුනොත් ගෙදරට එවනව කියන එක බොරුවක් .උන් ගොඩ ගහගෙන තියා ගන්නව.මගේ පර්ස් එක මාස 3කින් ලැබුන.බයික් පොත පර්ස් එකේ තියා ගන්නෙ අර මක්කටෙයි
  5. pitastharaya

    ලැප් එකේ බැටරිය

    සෝනි vios බැටරි තියෙ ද?
  6. pitastharaya

    මාතර: පොහොට්ටුවට ජන්දේ දාන අය කාටද දාන්නේ

    හොඳ ම අය ජේවීපී ලිස්ට් එකේ ඉන්නව.උන්ට දුන්නොත් පසුතැවෙන්න වෙන්නෙ නෑ.
  7. pitastharaya

    හුටා බිත්තර කාලත් ඉවරයි.

    බුදුන් වහන්සේ මස්මාංශ/සතුන් වෙළෙඳාම නොකළ යුතු බව වදාළ තියෙන්නෙ.ඉතින් උන් කර ගත්තාවෙ
  8. pitastharaya

    3% -Iraj [ Official Audio ]

    ඉරාජ් පොන්නය,පොන්නයන්ට විරුවෙක්.ඒ පොන්නයට වාසි ගන්න ඌ බුරන එක සාධාරණයි. ජේවීපී එක නැත්නම් මුන් දෙගොල්ලො මේ රට කෑලි කරල විකුණල
  9. pitastharaya

    JVP එක එපා වෙලා

    මම ජෙප්පෙක් ඒක මට ආඩම්බරයක්
  10. pitastharaya

    බැක් සයිඩ් not ඕකේ

    අනුරට බය පොන්නය
  11. pitastharaya

    බීච් බිකිනි

    උඹ ඔය ප්‍රශ්ණය අහන්නෙ ම බිකිනිය කියන එකේ පොඩි කිචියක් තියෙන නිසා නේ ද? පිරිමින්ගෙ ඔය "කිචිය" තියෙනකං ගෑනියෙකුට බිකිනි නිදහස නෑ
  12. pitastharaya

    ‘එප්පාවල’ පොහොර එයි.. අද සිට වෙලදපොලේ…

    ටොම් පචය.ඕකුන් කිලෝ 5ක් හදල,ලොකු උත්සවයක් තියල ප්‍රසිද්ධියක් ගනී.ඕක වැඩබැරි බොරුකාරයෙක් විතරයි.ඕකගෙ මුලු ආත්මයම වංචාවක්
  13. pitastharaya

    අරණකට පෙම් බැද

    සරස්වතී වැවේ සුරංගනාවියන් නාන්න එන,පරිසර වර්ණනාව පට්ට ලස්සනයි.Aranyak කියලා යූටියුබ් හොයපන්,වීඩියෝ තියෙනව.සංවේදී හදවතක් වාසනාවක්!
  14. pitastharaya

    300Mb Films Episode 2

    Subscribed
  15. pitastharaya

    ඔක්කොම එකයි කියන උන්ගෙන් අහන්නේ.

    තමන් ඡන්දය දෙන කෙනා හොරෙක් බව දැනගෙන ඉන්න උන් තමගෙ හිත සනස ගන්න තමයි ඔහොම කියන්නේ
  16. pitastharaya

    රෙදි ඉල්ලේ

    බයියොන්ට අනුව, තියෙන පෝසත් ම පක්ෂ ලු,ලක්ෂ 25 මැච් වෙන්නෙ නෑ.ගොං බයියොන්ට බොරුවක් හරියට ගැළැපෙන්න කියන්න බෑ
  17. pitastharaya

    Sexual Desires

    අපේ සමහර ආසාවන්,අපේ ආසාවන් නෙමෙයි.ඒව මීඩීයා විසින් අප තුල ඇති කරපුව. සමහර දැනුම පද්ධති පිරිමින්ගේ නිෂ්පාදන.උදා-BDSM,ඇනල් හොඳයි . ස්ට්‍රෙස් රිලීස් කියල ගෑනු මනුස්සයෙක් රිද්දන්න එක,ගෙදර ගෑනි උනත්,ගනිකාවක් උනත් නියම පිරිමියෙක් කළ යුතු දෙයක් නෙමෙයි . මේ ගැන නූලක් දාන්නම්
  18. pitastharaya

    එන්න යන්න ජිනීවා ....අපි යනවා ජිනීවා

    තොපි බුරන්න කලින්,මෙයා ඇත්තටම මෙහෙම දෙයක් කියල ද කියල හොයල බලපල්ල.තොපි වේස ගෑනු

    No contents