*තැටිය රත්කරන්න දගලපු ජවිපේ
සහ
*රොටිය පුච්චගත්ත කපටි හොරා?

Last edited:

කොච්චර දැගලුවත් දැන් වැඩක් නෑ.. ලිඛිත ඉතිහාසේ වෙනස් කරන්න බෑ බෑමයි....බයියන්ට මේව දකිද්දි ලැජ්ජයි නේද![]()

අනේ රාවණා ගේ පුතෝ ඒ කාලේ JVP නායකයා ලප කුමාර නෙවෙයි. යුද්දෙ කරන්න JVP support එක අරන් දුන්නේ විමල් වීරවංශ , පියසිරි විජේනායක වගේ කට්ටියක් සෝමවංශ අමරසිංහට බලපෑම් කරපු හින්දා. මොකද ඒ වෙලාවේ උන්ගේ ජනප්‍රියත්වය තනිකරම රැදිලා තිබුණේ වීරවංශ මත.
ලපයා, මෝල්කාන්ත, කුමාර් ගුණරත්නම් වගේ උන් රනිල් එක්ක ඩීල් දාලා ආණ්ඩුව පෙරළන්න ගිය වෙලාවේ රටේ වාසනාවට ඒක වුනේ නෑ. JVP එකේ හිටපු දේශහිතෛෂී පාර්ශවය වෙන් වුනාට පස්සේ ලපය ඇතුළු පිරිස රටේ ආරක්ෂාව වෙනුවෙන් කවද්ද කතා කලේ? උන් ගෙනාපු යහපාලන ආණ්ඩුව බුද්ධි අංශයේ නිලධාරීන් ව හිරේ දමන කොට, මංගලයා ජිනීවා වල රට පාවලා දෙන කොට, හමුදාවේ කදවුරු අඩු කරන කොට JVP අපතයෝ මොකද කලේ?

Thawa jeppo recomend karana hamoma hodai kiyannat baha, 2005 hodai kiyapu mahinda dan narakai jeppanta 

me paththara kaallak nisa mahindata labena credit eke wenasak naha. e wagema jeppan ta lebanawanam yam kisi credit ekak ekath denna oni. oya dekama piliganna puluwan nam hodai 

ඒ උනාට විමලෙ තමයි ඒ කාලෙ හැමෝගෙම වීරයා. පස්සෙ ඉතින් මහින්ද ලඟ ලැගල බලු උනා තමා. ඒක වෙනම කතාවක්. දැන් ඉන්නෙ රියල් ජෙප්පො නෙවෙයිනෙ. රනිල්ගෙ බලු නකුටො. අර නාකි සෝමවංශයා ඇවිල්ල තමයි විමලෙත් විනාශ කරල ජෙප්පොත් විනාශ කරල ඌත් විනාශ වෙලා මක බෑවුනේ.කොච්චර දැගලුවත් දැන් වැඩක් නෑ.. ලිඛිත ඉතිහාසේ වෙනස් කරන්න බෑ බෑමයි....![]()