1. DjAnomaly

    ගිනිපෙට්ටියක් තිබ්බොත් හිරේ

    බෙහෙත් අඩුයි , කෑම අඩුයි කියලා අත් අඩංගුවට ගන්න පුලුවන්ද?
  2. DjAnomaly

    Pizzahut 20% discount code

    Enjoy a 15% saving when you place your next order from 02 Jan 2022 to 15 Jan 2022. CouponNo-91050940. T&C apply. https://s.pizzahutsurvey.com/lka?CN=GPLPL25-01010122181649&V=4 . Thank you for ordering with Pizza Hut. Enjoy a 15% saving when you place your next order from 30 Dec 2021 to 12 Jan...
  3. DjAnomaly

    දිට්ඨේ දිට්ඨ මත්තං භවිස්සති

    ගෙදර බෝම්බයක් තිබුනොත් වලක් කපලා වලදාපල්ලා, පොලීසියට කියන්නේ නැතුව. නැත්තං කියපු එකාව තමයි කුදලගෙන යන්නේ.
  4. DjAnomaly

    ඔමික්‍රෝන් වැක්සීන් එක් එනවලු එන මාර්තුවේ ... උඹලා

    GMOA උන්ට 3 යි 4 යි ගහගන්න කිව්වා නන් හරි. හොඳම වැඩේ මොඩර්නා එක ගහන එක, ෆයිසර් තාම ඇමරිකාවේවත් අනිවාර්ය නැ ------ Post added on 1642153715
  5. DjAnomaly

    Novak Djokovic's visa cancelled, star faces deportation from Australia

    මූට තව අවුරුදු 3 කට ඕස්ට්‍රේලියාවට ඇතුලු වෙන්නත් බෑ 👍
  6. DjAnomaly

    හිමාල වනය

    හිමාලයේ කඳු පන්ති 7 මැද්දේ වෙසමුනි රජුට අයිති අඹ ගහක් තියනවලු.
  7. DjAnomaly

    Lanka Bell CDMA

    Dialog vage VoWifi denawanan router eka ganneka 2990 ta labayi, SLT V10 vagei ekak Bell denne ne.
  8. DjAnomaly

    Lanka Bell CDMA

    Lanka Bell Services https://www.lankabell.com/bellstore/index.php?route=product/category&path=105
  9. DjAnomaly

    රවී කරුණානායක දැන් පොහොට්ටුවෙද?

    මේක කියන්නේ, දැනටම ස්විස්ටර්ලන්තෙ එල්ටීටීඊ එක තහනම් නැතිවෙලා තියෙන්නේ ජෙප්පො හින්දා තමයි. ජා. ජ. බ උනේ ඇයිකියලා කියපල්ලකො එතකොට මම කියන්න.
  10. DjAnomaly

    රවී කරුණානායක දැන් පොහොට්ටුවෙද?

    ජෙප්පො ආවොත් එල්ටිටීඊ එක ලෝ කේ රටවල් ගොඩක තහනම නැතිවෙනවා, එතකොට ආයෙ සිවිල් යුද්ධයක් ඇතිවෙන්න පුලුවන්.
  11. DjAnomaly

    බල්ලන්ට ගල් ගැහුවොත් අවුරුදු තුනක් හිරේට🦮🥰👍

    යකෝ උදේ පාරේ දුවන්න තියා බයිසිකලේකින් වත් යන්න බෑ බල්ලො ඉන්නවා. ගල් ගහන්නේ නැතුව කන්න දෙන්නද කියන්නේ?
  12. DjAnomaly

    රවී කරුණානායක දැන් පොහොට්ටුවෙද?

    රවියාට දැන් ලංකාවේ ඉන්න බෑ, කොහොමත් පිටරකට ගිහින් සරණාගතයෙක් වගේ තමයි ඉන්න වෙන්නේ. මිනිහට බෞන්ටි ගොඩක් තියනවා, සමහර ජාවාරම් වලට පිටරට දේශපාලකයොත් ගෑවිලා ඉන්නවා, උන් ඉඩ දෙන්නේ නෑ නම් එලිවෙන්න.
  13. DjAnomaly

    CID ගොඩනැගිල්ලෙන් පැන කාන්තාවක් සියදිවි නසා ගනියි

    අපේ තාත්තවත් සී. අයි. ඩී එකට අරං ගියා, තාත්තල ඉගනගත්තු එකෙක් තාත්තලගේ ගෙදර ඇවිත් තේකක් බීලා අයි ඩී එක අරං ගිහින් පිළියන්දල කඩපු බැංකුවක් ගාව දාලා ගිහිං. ජේ. වී.පී කැරැල්ල කාලේ කොච්චර රට ගියාද?
  14. DjAnomaly

    පුදුම කාලකන්නි රටක්

    ඔය ගමන් ෆයිබර් දාන්න කිව්වනන් හරි.
  15. DjAnomaly

    සබරගමුවේ හෙළ යක්ඛ පුතෙක් ද‍ඬුමොණරයක් නිපදවයි

    රොකට් රෝහිතට මේවා දකිනකොට හිල කහනවා වගේ ඇති.....

    No contents