ලයිට් නැති උනාම ෆයිබර් චොර නේද?ඊට වඩා මේවගේ අව්ට්ඩෝර් එකක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා.
තඹ කම්බි නන් ලයිට් ගියාම කෝල් එකක් වත් ගන්න පුලුවන්. ෆයිබර් වල එහෙම බෑනේ?
https://m.aliexpress.com/item/2028365691.html?gatewayAdapt=Pc2Msite
රව්ටර් එක (Access Point) නන් මෙහෙන් ගත්තැහැකි...