1. SinhaRuba

    මේකා Rottwieler එකෙක්ද ?

    මේකා Rottwieler එකෙක්ද ? නැත්නම් මික්ස් වෙච්ච එකෙක්ද? මටනම් හිතෙනවා internet එකේ තියන පොටෝ එක්ක බැලුවම කලවම් වෙච්ච එකෙක් කියල, කීයක් විතර වටිවිද ? මෙන්න internet එකේ ඉන්න උන් Markings වල වෙනසක් තියනව නේද ?
  2. SinhaRuba

    කෝමාරිකා මලක් ඕනේ

    මම නම් කෝමාරිකා මල දැකල තියනවා වියලි කලාපෙ පැත්තෙන් හෙව්වනම් හරි
  3. SinhaRuba

    kellage demawpiyo

    :(
  4. SinhaRuba

    ස්ථාවර තැන්පතු vs රත්තරන්

    B U M P salli tiyanawanam land ekak aragena dapan loan ekak dala land ekak gaththath padu wenne na me yana widiyata
  5. SinhaRuba

    දන්සැලකට නූඩ්ල්ස්

    harischandra eka try karapan un dansal walata ganiddi poddak gana adu karana seen ekak tiyanawa mama aragenanam na eth ahala tiyanawa ara noodles kaduna kali tiyenne(api pkt ekak ganiddi diga kaline tiyenne eka api hadaddi kadalane ganne ewagema unge production ekedi kali ladena ewa tiyenne)...
  6. SinhaRuba

    Katana Sword

    http://ikman.lk/en/ad/samurai-katana-swords-for-sale-gampaha http://ikman.lk/en/ad/daragon-swod-for-sale-colombo-1 http://ikman.lk/en/ad/swood-bambo-for-sale-colombo http://ikman.lk/en/ad/cobra-swood-for-sale-colombo-12
  7. SinhaRuba

    සින්හල help

    සිංහයා - සිහ,සීහ, කෙසරිදු, මිගිදා, සී http://www.myschool.lk/%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92/%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1-%E0%B7%80%E0%B6%A0%E0%B6%B1-3/NTI4
  8. SinhaRuba

    Insurance OR Pension plan ???

    අරක්කු බොන ciga නම් පාවිච්ච්යක් නෑ ඒත් ජීවිතේ කියන්නෙ කවද්ද කියල විස්වස කරන්න බෑ නේ "බැඳපු එකක් දාන insurance එකක් නම් අනිවා health පැත්ත හිතන්න ඕන" මේකටනම් මාත් එකගයි
  9. SinhaRuba

    Insurance OR Pension plan ???

    ඒකත් හොදයි තමා හොදමමමම option එක හොයාගමුකො නේද :)
  10. SinhaRuba

    Insurance OR Pension plan ???

    AIA එක 20 years ලංකාවේ තිබුනද බං ඒක ඒ තරම් පරන එකක්ද ?
  11. SinhaRuba

    Insurance OR Pension plan ???

    ඒක නම් ඇත්ත ඒත් මුකුත් නොකර ඉන්නවට වඩා මොනව හරි කරල තියන එක හොදයි කියල හිතුන :)
  12. SinhaRuba

    Insurance OR Pension plan ???

    තව විස්තර ටිකක් කියපංකො සේවින් පෑලෑන් එකෙන් මොනවද අන්තිමට ලැබෙන්නේ සහ ලයිෆ් කවර් එකට මොනවද හමු වෙන්නේ කියන එක
  13. SinhaRuba

    Insurance OR Pension plan ???

    owa okkoma karanna kohen tiyana salliyakda ban :D ekane wela tiyenne
  14. SinhaRuba

    ටිපර් සහ ත්‍රිවිල් වලට දැඩි නීතියක් ඕනිද.?

    ටිපර් සහ බස් වල උන් කවදාවත් ලේසියෙන් වෙන වාහනේකට අයින් කරන්නේ නෑ උන් දන්නවා ලේසියෙන් උන්ට අනතුරක් වෙලා මැරෙන්නේ නෑ කියලා පොඩි වාහන වල උන් අයින් කරගෙන යන්න ඕන නැත්නම් උන්ට යන්න ඉඩ දෙන්න ඕන කියල හිතාගෙන ඉන්නේ ඒක නිසා තමයි ඒවගෙන් අනතුරු වැඩි වෙලා තියෙන්නේ මම හිතන විදියට නම්. ත්‍රීවීල් නම් ඉතින් කතා...
  15. SinhaRuba

    Insurance OR Pension plan ???

    උන් මාසෙකට ගානක් දෙන්නේ බං 55න් පටන් අරගෙන මැරෙනකන් දෙන ඒවත් තියනවා එවගේ එකක අපි ගෙවන්න ඕන ගන වැඩියි හිතපන් අපි 50000ක් මසෙකට ගන්න 55 ඉදලා 70 වෙනකන් දෙන ප්ලෑන් එකේ ගෙවන ගානට වඩා වැඩි ගානක් ගෙවන්න වෙනවා පොලියක් ගැනනම් මුකුත් කීවෙ නෑ
  16. SinhaRuba

    Insurance OR Pension plan ???

    විස්තර ටිකක් කියපංකො
  17. SinhaRuba

    Insurance OR Pension plan ???

    ඒක තමා මචන් මටත් හිතෙන්නේ දැන්නම් කවදහරි විකුනගන්නවත් පුලුවන්නේ
  18. SinhaRuba

    Insurance OR Pension plan ???

    Insurance එකක් දාගෙන මොකක් හරි බැංකුවකින් ලෝන් එකක් දාලා ඉඩමක් අරගෙන දාල තියන එක ඔක්කොටම වඩා හොදයි නේද? රුපියලේ අගය අඩු වෙන එක නිසා ලෝන් ගෙවනව කියල ලොකු පාඩුවක් වෙන්නේ නෑ නෙ ඉඩමේ අගය දිගටම වැඩි වෙන නිසා වයසට ගිය කාලෙක විකුනල දාන්නත් පුලුවන් නැත්නම් වගාවක් දාන්න බලාගෙන අක්කරයක් වගේ අරගන්න වෙනවා...
  19. SinhaRuba

    Insurance OR Pension plan ???

    මටත් ඕකම හිතුනා බං ඒකයි මමත් මේ මොකක් කරන්නාද කියලා හොයන්නේ
  20. SinhaRuba

    Insurance OR Pension plan ???

    මේක කරන එක ගොඩක් හොදයි කියල මටත් හිතෙනවා

    No contents