ආසයිද මල්ලී?
ලැජ්ජා වෙන්න එපා
ආසාවට හිතට ඇතිවෙනකන් ටැංකිය
අතගාලා බලපං.
ස්ටිකර් ගහලා පස්සේ
පේන්ට් කරලද කියලා නියපොත්තෙන්
චුට්ටක් හුරලා බලහන්.
හැඩ්ල් එක අත් දෙකෙන්ම අල්ලලා
චුට්ටක් හරවලා බලපන්.
සයිලන්සර් එක තාම රත්වෙලාද කියලා
කෙල චුට්ටක් ගහලා බලහන්.
යතුර තියනම් හොර්න් එකක් ගහපන්...