1. niroshanab

    Film / Tv Series

  2. niroshanab

    breakup reason

    bump
  3. niroshanab

    breakup reason

    ආදරේ පැත්තකින් තියමු.එත් බන් කොහොමද බන් මනුස්සයෙක්ට මේ වගේ වැඩක් කරන්න උන් හිත හදා ගන්නේ.
  4. niroshanab

    breakup reason

    අතීතේ එච්චර ඉක්මණට ඉවර කරන්න පුළුවන් නම් උබට ඔහොම දුකක් දැනේවිද
  5. niroshanab

    breakup reason

    ගැහැණියකගේ අතීතයයි පිරිමියෙකුගේ අනාගතයයි සෙවිය යුතු යැයි කිවුවේ නිකමටද
  6. niroshanab

    ඔයාගේ හිතේ දුකක් තියෙනවා නම්

    හිතේ දුකින් ඉන්න උබලට අඩන්න
  7. niroshanab

    breakup reason

    Hapoi owa wage marala ekka yalu fit ekatawath katha karanna epa bn.uba asraya karanna aththe paluwa maka ganna 😞
  8. niroshanab

    ඖෂධ වර්ගයක් බොන්න දී සිසුවිය සමූහ දූෂණය කරයි..සිසුවිය මරුට

    හැබැයි ඉතින් කෙල්ලොත් කැමති ඔය වගේ ඔට්ට පාලුවන්ට තමයි ☹
  9. niroshanab

    හොඳම බූට් සින්දුව...මොකක්ද ?

    එකක් කියන්න බෑ
  10. niroshanab

    අම්මට වියදමට සල්ලි

    උබට කවදාවත් විසදුමක් හම්බෙන්නේ නැති ප්‍රශ්නයක්.අම්මා ඉන්නකන් හැම විදියකින් සලකපන්.අම්ම ඒ සල්ලී වලට මොකද කරන්නේ ඒ දෙන බඩු වලට මොකද කරන්නේ ඕව හොයන්න යන්න එපා.උබ ඒ දේවල් දීල සතුටුවෙයන් ,අම්ම ඒවා දීල අම්මගේ විදියට සතුටු වෙයි
  11. niroshanab

    උඹල කැමති ඉංග්‍රීසි සිංදු?

    ------ Post added on 1699470095 ------ Post added on 1699470162 ------ Post added on 1699470232 ------ Post added on 1699470592

    No contents