1. niroshanab

    බූටක්

  2. niroshanab

    salli ithurwak na

  3. niroshanab

    මෙන්න මේකයි මගේ කතාව...

    ගති ගුණ,ආකල්ප,සිල්වත් කම ඕව තමයි මචං බලන්න ඕන,මේවා අවුල් නම් බැන්දට පස්සේ හදා ගන්නවා කියලා හිතන් ඉන්නවා නම්.හීන තමයි බන්.බ්රේකප් වෙලා පරණ කොල්ලා ගැන කියන උන්දලා ලගට පවු කියලවත් ලං වෙන්න එපා බන්
  4. niroshanab

    මෙන්න මේකයි මගේ කතාව...

    සේරම කියෙවුව හෙෂාන්,මන් නම් මෙතැනදී උබට වැරද්දක් කියන්නේ නැහැ.උබ අවංක හොද මනුස්සයෙක්.උබත් හිතනවා උබ වගේමයි අනිත් මිනිස්සුත් එහෙම කියලා.ඒක උබේ වරදක් නෙමේ හෙෂාන්.උබ ඒ කෙල්ලගේ ගොඩක් අඩුපාඩු තිබුනත් දාල නොගියේ,උබ තනියෙන් ඉන්න නිසා වගේම ගොඩක්කල් එහෙම හිටපු නිසා උබට කාගෙන් හරි පැලෙන්න ආදරේ ඕන වෙලා...
  5. niroshanab

    බොලාට කියන්න මට ලොකු කතාවක් තියෙනවා...

    බොන්න එපා යකෝ ඔච්චර.ඒ පාර මොකද
  6. niroshanab

    12th Fail

    සැබෑ ජීවිත තුලත් මෙවන් වූ ආදරනීය මිනිසුන්, සියල්ලන්ට හමු විය යුතු යැයි මම ප්‍රාර්ථනා කරමි 🥰🥰
  7. niroshanab

    සීනියර් වෙන්න තරම් මට දැනුමක් නෑ ☹️ හැබැයි ඊයෙ මට ජම්බෝලපිටියෙ කම්පනි එකකින් අඬගැහුවා 👨‍🏫 දෙවනිදා ඉඳන් වැඩට එන්න කියලා 👍

    attitude is everything මචන්,උබට ඔතෙන්ට ගියා කියලා නැති වෙන්න දෙයක් නැනේ බන්.ඇතිවුනොත් මිසක්.good luck මචන්
  8. niroshanab

    දැන් ඉස්සර වගේ වෙලාව යන්නේ නැත්තේ ඇයි.. :(

    මේක මාත් කරනවා මරු බන්, confidence එකත් හැදෙනවා :love2:
  9. niroshanab

    SINHALA MOVIES

    කෝලන්කාරයෝ' චිත්‍රපටය තියෙන කෙනෙක් නැද්ද?
  10. niroshanab

    26 සුනාමි එනව කිව්ව කතාව ඇත්ත වෙන්න යන්නේ..

    මුහුද පස්සට යනවද රටක් විදියට අපි ඉස්සරහට යනවද දැන් නෑ :nerd:
  11. niroshanab

    ජොබ් එකක් හොයා ගන්න?

    bump මචං,ඉක්මනට ජොබක් සෙට් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා :love:

    No contents