ADSL පාවිච්චි කරන්නේ හිඟන ලංකාව වගේ රටවල් විතරයි. ADSL වලට පස්සේ VDSL, HFC, POE, POF ආවා. ADSL දීලා තියෙන්නේ කිසිම ප්‍රමිතියකට නැතුව ඇදලා තියන ටෙලිපෝන් වයර් වලින්, දැන් අවුරුදු 30 කට කලින් මේවා දාලා තියෙන්නේ ටෙලිපෝන් දෙන්න, ටෙලිපෝන් ලයින් වල line attenuation වැඩි හින්දා සීමාවක් තියනවා අදින දුරේ...