ශ්‍රී ලංකන් එයාර්ලයින් කියන්නේ ගුබ්බෑයමක් . සත 5කට විස්වාස කරන්න බෑ ඕකුන්, දේශපාලන ගොට්ටෝ ටිකක් ඉන්නේ. කිසිම වෘත්තිය සුදුසු කමක් නෑ. අර Condor ප්ලේන් එක ඩොලර් 50 කට නවත්තගෙන ඉඳලා, ඕකේ මැනේජර් ලක්ෂ 30ල් මාසේ පඩි ගන්නවා. අර ජෙට් ලැග් වෙච්ච සුද්දා ප්ලේන් 3ක ඇවිත්, ටැක්සිය ගියා කියලා ආයේ හරවලා යවලා...