1. c2r

    Sweden help

    Thanks machng. wife student yanna inne. e athare matath ekak hoya ganna inne.
  2. c2r

    Sweden help

    Mechanical Engineer/Maintenance Engineer kohomada kiyala kawru hari dannawada ? Job search karaata wadiya pennanne naha neh ?
  3. c2r

    Questions උඹල ගහපු හොදම

    මේකේ අහල තියෙන්නෙ ලිකර් ගැන. උබ බීල නැත්නම්, බොන්නෙත් නැත්නම් පුක දෙන්නෙ නැතුව හිටපන් http
  4. c2r

    Questions උඹල ගහපු හොදම

    DCSL Old Reserve Old Keg Governor's Choice Eristoff Ascot Dry Gin
  5. c2r

    SpaceX will be thrilled with how far they got !

    ලෝන්ච් පෑඩ් එක ඩිස්ට්‍රෝයි උනේ නැති එක හොදයි. හැබැයි ටිකක් ඩැමේජ් වෙලා. කොහෙද ඉතින් ෆ්ලේම් ට්‍රෙන්ච් එකක් එහෙම මුකුත් නෑ නෙහ්
  6. c2r

    Starship Flight Test

    මේන් එන්ජින් කටෝෆ් උනේ නැති හින්ද ස්ටේජ් සෙපරේශන් උනේ නෑ මන් හිතන්නෙ. ඒකයි උන් ටර්මිනේට් කරේ හැබැයි ඉතින් මැක්ස් Q පාස් කරා කියන්නෙත් හොදයි.
  7. c2r

    රස්නෙ දවස් ටිකේ සැප නින්දක් ගන්න පොඩි කෙමක්

    යටිපතුල කිචි කැවෙනව නෙහ්
  8. c2r

    කොහෙවත් ගියෙ නැද්ද - SL

    butthala ali hitiye na ?
  9. c2r

    Faces of Nicolas Cage over the years

    supiri kollek thama ithin
  10. c2r

    අරගල පොල් බූරුවෙක් සියදිව් හානිකර ගනි

    @GTRZ @spamcheck ෆේක් ලෙටර්ස් ශෙයා කරන එක පට්ටම වැරදියි.
  11. c2r

    දනිස්ස ඔපරේශන් කරනවා

    නෑ බන් මෙහෙම හොදයි.
  12. c2r

    කොහෙවත් ගියෙ නැද්ද - SL

    supiri bro. mamath yanna patan aran magadi nawaththala harila aawa wife ge konda ridenawa kiyala. eelaga paara ekiwa daala mama thaniyama yanawa redda
  13. c2r

    දනිස්ස ඔපරේශන් කරනවා

    මගේ 2006 විතර දකුන දෙපාරක් පැන්නා. දෙවනි පාර පිරුන ලේ අයින් කරන්නත් උනා. ඊට පස්සෙ අවුරුදු ගානක් මුකුත් අවුලක් උනේ නෑ. මම ෆුට්බෝල් ගැහුවත් එක්ක දිගටම. ඒත් 2022 අන්තිම හරියෙ කොල්ලො ටිකක් එක්ක ට්‍රිප් එකක් ගිහින් ඉද්දි වම පැන්න කියපන්කො. මේ පාර චැනල් කරපු ඩොකා කිව්ව ලේ අයින් කරන එක කරන්න එපා ඒවා...
  14. c2r

    ගහන ගේම් එලි කරමු

    meka nagala gihin එලියෙන් මලකඩ කාපු සැමන් ටින් වල මලකට හූරල ආයේ ලේබල් කරල දානවා. මේ වැඩේ බල්ක් දෙන සෝස් වර්ග, පව්ඩර් වර්ග වලටත් කරනවා වෙයා හවුස් වලින් ------ Post added on 1680854444

    No contents