යකෝ රශියන් උන්ගෙ සෝයුස් එක තමයි ලීක් උනේ. එකෙන් ගිය උන් ගෙන්න ඉතින් උන්ම එකක් යැව්ව. නැතුව උනනිත් රටවල් වලින් උදව් ඉල්ලල උන් බෑ කියපු සීන් එකක් නෑ.
උබේ කැප්ශන් එක මිස්ලීඩින්. මම කිව්වෙ ඒක ගැන
රශියන් සෝයුස් ඒව විතරක් නෙමේ, ස්පේස් එක්ස් කෲ ඩ්රැගන් එකත් යනවා. මෙතන් වෙලා තියෙන්නෙ සෝයුස් යානා...