1. CyberKing

    kohuwala, sakya එකට යන පාර ///////////////////

    kohuwala, sakya එකට යන පාර /////////////////// මචන්ලා කවුරු හරි දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද kohuwala, sakya එකට යන පාර .මම kalutara ඉන්නේ . kalutara ඉදන් යනවනම් කොහොමද යන්නේ , මොන bus වලද යන්න ඕනේ. :sorry: මම මීට කලින් පානදුරෙන් එහාට ගිහින් නැ . එක නිසා වැඩිය ඔය පැති ගැන දන්නේ නැ :no:
  2. CyberKing

    videos වගයක් Delete උන - help //////

    ම්චන්ලා මගෙ videos library එකෙ තිබුණ videos වගයක් Delete උන .එක විදියක් නැද්ද . Recuva එකෙන් ගන්න try කරා .එකට හවුවුනේ නැ . ක්‍රමයක් නැද්ද මේකට
  3. CyberKing

    Chittiyaan Kalaiyaan' VIDEO SONG - Roy

    Chittiyaan Kalaiyaan' VIDEO SONG - Roy sYeBnmwiWzA හොද song එකක් අහලා බලහන්:D
  4. CyberKing

    Acne Scars - උදවු ඕනේ

    මචන් මගේ මුනේ කුරුලෑ ආපු තැන් වල කැලැල් තියෙනවා ඒවා නැති කරගන්නේ කොහොමද හරියට මේ යට ෆොටෝ එකේ තියෙනෝ වගේ ..මේවා නැති කරගන්නේ කොහොමද
  5. CyberKing

    DVD PLAYER එක TV එකට සෙට් කරන්නේ ???

    DVD PLAYER එක TV එකට සෙට් කරන්නේ ??? මචංලා පොඩි help එකක් ඕනේ. මේකයි අවුල අපේ ගෙදරට LED TV එකක් ගෙනවා .මට තේරෙන්නේ නැ කොහොමද DVD PLAYER එක TV එකට සෙට් කරන්නේ කියලා. DVD PLAYER එකේ පිටිපස්ස පැත්තට ගහලා තියෙන්නේ .රතු , කහ, සුදු jack එකෙන් කහ, සුදු දෙක ගහලා තියෙන්නේ . අනිත් පැත්තේ තියෙන කහ, සුදු...
  6. CyberKing

    --- Amazing Worldwide Shots ---

  7. CyberKing

    Baby Echidna

    Baby Echidna Baby Echidna named Newman was brought to the Taronga Zoo after sustaining an injury from a bulldozer that was digging up its burrow. :):):)
  8. CyberKing

    හෙල්ප් එකක් ඕනේ /////////////////////////////////

    හෙල්ප් එකක් ඕනේ ///////////////////////////////// මචන්ලා මගේ නහයේ උඩ මාර විදියට දාඩිය දානවා ,උදේට නාකිටිනකොට එහෙම නහය උඩ තෙල් වගේ තියෙනවා ..නහය උඩ නිකක් ඇල්ලුවම තෙල් වගේ ..දැන් සතියකට කලින් ඉදලා නහය උඩ ටිකක් බිබිලි දාන්න පටන් අරන් ..මට මේ එපා වෙලා ඉන්නේ, දන්න කෙනෙක් ඉන්නවනම් මේකට බෙහෙතක් කියන්න
  9. CyberKing

    කාන්තාරයේ විල් - The Lakes of Ubari Sand Sea

    කාන්තාරයේ විල් - The Lakes of Ubari Sand Sea - The Lakes of Ubari Sand Sea -

    No contents