DVD PLAYER එක TV එකට සෙට් කරන්නේ ???

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    DVD PLAYER එක TV එකට සෙට් කරන්නේ ???

    මචංලා පොඩි help එකක් ඕනේ. මේකයි අවුල අපේ ගෙදරට LED TV එකක් ගෙනවා .මට තේරෙන්නේ නැ කොහොමද DVD PLAYER එක TV එකට සෙට් කරන්නේ කියලා. DVD PLAYER එකේ පිටිපස්ස පැත්තට ගහලා තියෙන්නේ .රතු , කහ, සුදු jack එකෙන් කහ, සුදු දෙක ගහලා තියෙන්නේ . අනිත් පැත්තේ තියෙන කහ, සුදු දෙක TV එකේ මොකටද ගහන්නේ කියලා හොයා ගන්න බැනේ . ගොඩක් තියෙනවා jack ගහන තැන් . දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මොන දේකටද ගහන්න ඕනේ කියලා .

    තව මේක දැන් සෙට් කරා කියමුකෝ ඊටපස්සේ කොහොමද DVD PLAYER එකේ යන දේවල් TV එකේ පේන විදියට හදන්නේ .එක remord එකේ මොන button එකෙන්ද දන්නේ .
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    bump

    මචං ඉමේජ් ප්ලේයර් එකේ ජැක් පොර්ට් සහ ටීවී එකේ ජැක් පොර්ට් දෙක දැම්මා නම් මේකේ උන්ට හෙල්ප් එකක් දෙන්න ලේසි වෙයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කහ Video
    රතු සුදු Audio

    TV එකේ AV Mode එක දාගන්න Sources Button එක ඔබලා.

    HDMI out එකක් තියනවනං player එකේ HDMI වලින් TV එකට දෙන්න.
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    පැටියා;18667916 said:
    කහ Video
    රතු සුදු Audio

    TV එකේ AV Mode එක දාගන්න Sources Button එක ඔබලා.

    HDMI out එකක් තියනවනං player එකේ HDMI වලින් TV එකට දෙන්න.

    HDMI out ekata cable ekak na bn.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ තෝ කැට්ලොග් එකක් තියනවා
    බන් බලහන් සැකයත් දුරුවෙනවනේ උඹේ :D
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ape tv eke pitipasse kaha ratu sudu jack na. ekata TV ekath eka awe mehema cable ekak.

    audio-video-av-cable-adapter-22376517.jpg


    oka tv ekata gahala. Player eke cable okata gahanawa.

    HDMI cable ekak ganna try karapan Lap ekatath gahanna puluwanne.