මගේ 2006 විතර දකුන දෙපාරක් පැන්නා. දෙවනි පාර පිරුන ලේ අයින් කරන්නත් උනා. ඊට පස්සෙ අවුරුදු ගානක් මුකුත් අවුලක් උනේ නෑ. මම ෆුට්බෝල් ගැහුවත් එක්ක දිගටම.
ඒත් 2022 අන්තිම හරියෙ කොල්ලො ටිකක් එක්ක ට්‍රිප් එකක් ගිහින් ඉද්දි වම පැන්න කියපන්කො. මේ පාර චැනල් කරපු ඩොකා කිව්ව ලේ අයින් කරන එක කරන්න එපා ඒවා...