1. c2r

    ඉස්සො කාල ඇලජික් උනා සිංහලු

    ග්‍රැස්ටයිටීස් නෑ බන් මට.
  2. c2r

    ඉස්සො කාල ඇලජික් උනා සිංහලු

    අඩේ සිරාවට. මට කිසි දේකට දන්න කාලේ ඉදන් ඇලර්ජි තිබුනෙ නෑ. ඒත් දැන් අවුරුද්දක විතර ඉදන් ඉස්සො, කූනිස්සො කෑවම පට්ට විදිහට බඩ රිදෙන්න ගත්ත. කොච්චර දරුනු උනාද කියනව නම් උගුරෙන් පහලට යනකොටම රිදෙන්න ගන්නවා. හැබැයි පැය දෙකකින් විතර නිකන්ම අඩු වෙනවා. දැන් ඉස්සො කන එක නවත්තල දැම්ම. එක පාරටම උනේ බන්
  3. c2r

    Anyone tht likes WWE females?

    The Bella Twins
  4. c2r

    India Trip....

    ado patta lassanani photo tika
  5. c2r

    Kadawatha BYOB

    ඇල්දෙනියෙ රන්දුල එක තියනවා. ඕන නම් රූෆ් ටොප් එකටත් යන්න පුලුවන්. උන්ගෙ බාර් එකෙන් ගන්නත් පුලුවන්. පිටින් ගේන බෝතල් වලට නම් චාජ් කරනවා.
  6. c2r

    image selling

    up
  7. c2r

    ලංකාවෙ ගොන්නු අහුවෙන ඊලග තඩි Ponzi scheme එක - MTFE

    එහෙමම කියන්නත් බෑ බන්. මන් දන්න මොරා පේරා ට්‍රොනික් මිකනිකල් ඉන්ජො 7ක් 8ක් ඉන්නවා ඕකට දාල කෙලවගෙන. දැන් ඩොලර් එක අඩු උන හින්ද උන්ට දොබෙන් ගිහින් තියෙන්නෙ. සින්හලුන්ට නම් මොකක් වේයිද දන්නෙ නෑ
  8. c2r

    පොසොන් වර්ෂ 1964

    ado
  9. c2r

    ගන්න බයික් එකක් කියපන්කො

    ගනන් නම් දන්නෙ නෑ බන්. මෙන්න මේ නම්බර් එකට කෝල් එක දීල බලන්න. පොර TWම කරන එකෙක්. බඩු ඇති. 0718856000 - හර්ශ
  10. c2r

    ගන්න බයික් එකක් කියපන්කො

    මගේ TW එක දෙනවා තව මාස දෙකකින් වගේ. ඉන්ටරෙස්ටින්ග් නම් PM එකක් දාපන්
  11. c2r

    සුද්දියොත් එක්ක බෑ යකොව්! 😅

    ඒකි ෆොටෝ එකට විතරයි බන් ඔහොම. උඩින් ඇදුමක් දාගෙන ගිහින් තියෙන්නෙ.
  12. c2r

    බූත කේස් එකක්.

    උබ කඩවත නම් ඉන්නෙ ඔය කියන්නෙ මන් ගැන. මොකද මන් වයිෆ්ට නින්ද යනකන් ඉඩල හොරෙන් එලියට පැනල ජොයින්ට් එකයි සිගරට් එකයි ගහන්නෙ ඔය වෙලාවට.
  13. c2r

    බූත කේස් එකක්.

    උබට හීන පේන්නෙ බන්. වැඩෙ කියන්නෙ උබට ඒක ඇත්තම වගේ උබේ අක්චුවල් ක්ලොක් එකටත් සින්ක් වෙලා පේන්නෙ. ඒකයි උබට ඇත්තට උනා වගේ ෆීල් වෙන්නෙ. නැතුව ඉතින් හොල්මන උබ නිදාගන්නකන්ම ඉන්නව නම් උබට අතවර කරන්න, හොල්මන නෙහ් යකෝ උබට බයේ ඉන්නෙ. බය නැත්නම් උබ ඇහරල ඉන්නකොටත් එන්න එපැයි. උබ ඕක හිතනැතුව හොදට නිදා...
  14. c2r

    මේ සුද්දිව නම් එපා වෙනවා!

    apo ekige laginwath thiyanna ba mekiwa. ScarJo kiyanne cupiri kellk neh
  15. c2r

    ඉන්දියා ගමන

    ade sirawata ?
  16. c2r

    ඉන්දියා ගමන

    subscribed.
  17. c2r

    👻 මළ ගෙදරක ගිහින් වෙච්ච අමතක නොවන සිදුවීමක් කියාගෙන යමු 👻

    පාර පැත්තට ගිහින් ජොයින්ට් එකක් ගහද්දි පොලීසියට මාට්ටු උනා. උන්ගෙ පුකටත් වැදල බේරුනේ.

    No contents