මේ ත්‍රෙඩ් එකේ ඉන්න කට්ටියගෙන් උදව්වක් ඕනේ මචන්ලා මන් දැනට ඉන්නේ පිටරට මගේ හිතේ අදහසක් තියනවා ලංකාවේ කොහෙන් හරි හොඳ අදායමක් ගන්නපුළුවන් වගාවක් පටන්ගන්න ඉඩමක් ගන්න ආසාවක් තියනවා හිතමු නිකමට පොල් ,රබර් කියල නැත්තන් වෙන මොනාහරි කමක් නැ
1: සාමාන්යෙන් වගාවක් කරන්න හොඳ පැති කොහෙද.
2: සාමාන්යෙන්...