ඇතටම උඹලට ලංකාවට වෙලා තියන දේ ගැන දුක නැද්ද මචන්ලා:(:(:( දාගෙන ඉන්න පාට පාට කන්නාඩි ගලවල ඇත්තටම මිනිස්සු විදිහට මොකද්ද කල යුතුද කියල කියපල්ලකෝ ..:(:(:(:(:(:(:(:(
මෙහෙම ගියොත් ඉස්සරහට මොකක් වෙයිද කියපල්ලා අපේ ළමයි ගේ අනාගතේ නේ බන් විනාස වෙන්නේ
කොච්චර ලස්සන රටක්ද බන්:(:(:(:(:(:( මේ විනාස වෙන්නේ...