හිත පොඩ්ඩක් නිදස් කරගන්න මේක දාන්නේ මේකයි සින් එක බන් ලව් 8 විතර කරා එකක්වත් හරිගියේ නැ එක්කෝ මම බූට් තියනවා නැත්නම් උන් ආගියපු අතක් නැතුව ඉදලා ඇවිත් ලව් එක නතර කරමු කියනවා ආදරේ එපාම වෙලා ඉන්නේ බන් කොච්චර කෙල්ලෝ දැක්කත් ටෝක් පාරක්වත් දාන්න හිතෙන්නේ නැ :dull: මොකද මාසයක් සතියක් යනකොට කෙල්ල එපා...