ජිවිතේ

RedHat13

Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    හිත පොඩ්ඩක් නිදස් කරගන්න මේක දාන්නේ මේකයි සින් එක බන් ලව් 8 විතර කරා එකක්වත් හරිගියේ නැ එක්කෝ මම බූට් තියනවා නැත්නම් උන් ආගියපු අතක් නැතුව ඉදලා ඇවිත් ලව් එක නතර කරමු කියනවා ආදරේ එපාම වෙලා ඉන්නේ බන් කොච්චර කෙල්ලෝ දැක්කත් ටෝක් පාරක්වත් දාන්න හිතෙන්නේ නැ :dull: මොකද මාසයක් සතියක් යනකොට කෙල්ල එපා වෙනවා බන් :rolleyes: Game වලට Addict වෙලා කියලා ගෙදර උන් බනිනවා :baffled:

    තව අම්මගේ යාලුවෙක් ගේ දුවක්ට ලව් කරා 1st එක අම්ම ප්රෝපොසල් එකක් අරන් ගියා ඒකිට කොල්ලෙක් ඉන්නවා කිව්වලු ගෙවල් වලින් කැමති කියලා කිව්වලු :no:

    කෙල්ලෝ එපා කරා බන් ජිවිතේ ගොඩක් දේවල් අඩුම බදින්න වත් ආස නැ බන් බිලා රුව්ම්ක් දාලා ඉන්න කැමති :baffled: එත් ගෙදර මිනිස්සු එහෙම කිව්වම බනිනවා බන් හිත පොඩ්ඩක් නිදහස් වෙන්න දැම්මේ උබලට හිතන දේවල් කොටන් පලයන් ජීවිතේට වැඩගත් වෙනවිදිහට
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    okanm matath dn tynwa bn mm bonne nm na eth kello epa wela tynne bn:baffled::baffled::baffled::baffled:
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,136
    8,143
    113
    M-Town
    හිත පොඩ්ඩක් නිදස් කරගන්න මේක දාන්නේ මේකයි සින් එක බන් ලව් 8 විතර කරා එකක්වත් හරිගියේ නැ එක්කෝ මම බූට් තියනවා නැත්නම් උන් ආගියපු අතක් නැතුව ඉදලා ඇවිත් ලව් එක නතර කරමු කියනවා ආදරේ එපාම වෙලා ඉන්නේ බන් කොච්චර කෙල්ලෝ දැක්කත් ටෝක් පාරක්වත් දාන්න හිතෙන්නේ නැ :dull: මොකද මාසයක් සතියක් යනකොට කෙල්ල එපා වෙනවා බන් :rolleyes: Game වලට Addict වෙලා කියලා ගෙදර උන් බනිනවා :baffled:

    තව අම්මගේ යාලුවෙක් ගේ දුවක්ට ලව් කරා 1st එක අම්ම ප්රෝපොසල් එකක් අරන් ගියා ඒකිට කොල්ලෙක් ඉන්නවා කිව්වලු ගෙවල් වලින් කැමති කියලා කිව්වලු :no:

    කෙල්ලෝ එපා කරා බන් ජිවිතේ ගොඩක් දේවල් අඩුම බදින්න වත් ආස නැ බන් බිලා රුව්ම්ක් දාලා ඉන්න කැමති :baffled: එත් ගෙදර මිනිස්සු එහෙම කිව්වම බනිනවා බන් හිත පොඩ්ඩක් නිදහස් වෙන්න දැම්මේ උබලට හිතන දේවල් කොටන් පලයන් ජීවිතේට වැඩගත් වෙනවිදිහට
    Une wayasa kiyada
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    24 bn job ekk na kranne thama ayya lagta yanna bluwe bn rata inne pora :no:

    ඔය තියෙන්නේ උත්තරේ. අතපය හතර විතරක් තිබුනට මදි කොල්ලෝ. කෙල්ලෙක් හොයන්නේ බදින්ඩ මිනිහෙක් මිසක් ඇටසැකිල්ලක් නෙවෙයි :rolleyes:
     
    RedHat13

    Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    ඔය තියෙන්නේ උත්තරේ. අතපය හතර විතරක් තිබුනට මදි කොල්ලෝ. කෙල්ලෙක් හොයන්නේ බදින්ඩ මිනිහෙක් මිසක් ඇටසැකිල්ලක් නෙවෙයි :rolleyes:

    salli prahnyak na bn :dull: mta badinna one kamk na bn dn :no:
     
    Last edited: