ප්‍රොටෙස්ට් කරන ගොඩක් අයට තියෙන්නෙත් උබ ඔය කියන ආකල්පෙම තමයි මචන්, ඔකම 2015ත් තිබිල රාජපක්ශලව ගෙදර යෑව්ව, එදත් කිව්වෙ අනිත් උන් හරි වෙනස් කියල, එත් යහපාලන ආන්ඩුව ආවම මොකද උනෙ කියල අපි හමොම දන්නව. අයෙත් අර එපා කිව්ව රාජපක්ශල ටික රජ උනා. අයෙ එහෙම නොවෙයි කියල කියන්නෙ කොමද බන්? ඔකෙන් වෙන්නෙ 2030 දි...