ත්රිකුනාමලය තෙල් ටැංකි ලෙෆ්ට් පුතේ ඔක්කොම මිරිහාන දිහා බලා ඉද්දි.
5Bn $ walata 99 awurudu dunna kiwwe me tikada ?ත්රිකුනාමලය තෙල් ටැංකි ලෙෆ්ට් පුතේ ඔක්කොම මිරිහාන දිහා බලා ඉද්දි.
අපේ වෙන්න ඇති. අවුරුදු 99කට බදු දීල ඇත්තෙ.එතකොට ඉතින් වික්ක වගේ තමයි. 2121 මොනවා වෙලා තියෙයිද කවුද දන්නෙ.එහෙනම් අර ටීවී එකේ ඇඩ් දාන්නෙ තෙල් ටැංකි ටික සේරම අපේ කියල.
ඩොලර්බි ලියන 5ක් කියන්නෙ ඉන්දියාවට or සෞදියට සුලු වියදමක් .එහෙනම් අර ටීවී එකේ ඇඩ් දාන්නෙ තෙල් ටැංකි ටික සේරම අපේ කියල.
2121 රාජපක්ෂ කෙනෙක් තමා රට කරවන්නේ.....අපේ වෙන්න ඇති. අවුරුදු 99කට බදු දීල ඇත්තෙ.එතකොට ඉතින් වික්ක වගේ තමයි. 2121 මොනවා වෙලා තියෙයිද කවුද දන්නෙ.
Thibba kiyela puk gahannedaමම නන් කැමතියි...බැංකු පුද්ගලීකරණ්යෙන් හොදක් වුනා,ටෙලිකොම් එක පුද්ගලීකරණයෙන් තිබුනට වඩා හොදක් වුනා..තිබුනා කියලා පහුගිය අවුරුදු 70ටම වැඩක් ගත්තේ නෑනේ.ඉතිං දෙන එක හොදයි
ඔව් ඕව දෙන එක හොඳටම හොඳයි. නමුත් ඩීල් වලට කුණුකොල්ලෙට දෙන එක තමයි අව්ල. ආයෙ 99 years හොලවන්න බෑනෙ. හරියට ටෙන්ඩ දාල කරනව නම් නියමයි.මම නන් කැමතියි...බැංකු පුද්ගලීකරණ්යෙන් හොදක් වුනා,ටෙලිකොම් එක පුද්ගලීකරණයෙන් තිබුනට වඩා හොදක් වුනා..තිබුනා කියලා පහුගිය අවුරුදු 70ටම වැඩක් ගත්තේ නෑනේ.ඉතිං දෙන එක හොදයි
ඒ ad දාන්නේ ගත්තු උන් වෙන්න ඇති.එහෙනම් අර ටීවී එකේ ඇඩ් දාන්නෙ තෙල් ටැංකි ටික සේරම අපේ කියල.