ෆාමසි, මාළු කඩ, එළවලු කඩ එහෙම හොඳට සල්ලි හොයන්න පුළුවන්. එත් ලොකේෂන් එකයි කස්ටමර් බේස් එකයි හදාගන්න අවුරුදු දෙකක් විතර යනවා. කෑම කඩත් එහෙමයි. අපේ පැත්තේ කෑම කඩයක් තියෙනවා හයිවේ එන්ට්‍රන්ස් එක කිට්ටුව. උන්ගේම ඩිලිවරි සර්විස් එකකුත් තියෙනවා. මන් හිතන්නේ ලොකේෂන් එක හොඳයි. ගොඩක් ජනගහන ඝනත්වය වැඩ...