Temu එක නිසා තමයි ඔය ප්‍රශ්නේ ඇදුනේ. එයාලගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි ලංකාවේ කුරියර් සර්විස් වල ඩිලේ එක නිසා. එක එක කාලෙට රජවයල් උත්සහ කරා. ඕවට ටැක්ස් ගහන්න. මම දැනුත් කියනවා. චීන ශ්‍රී ලංකා වෙළද ගිවිසුම් නිසා ඕවට බදු ගහන එක ලේසි වෙන්නේ නෑ. මුදල් කාරක සභාවේ කේස් එක නිමා තාවකාලිකව කස්ටම් හොල්ඩ් කරන්...