අකුණක් ගහන වෙලාවේ විශල විද්්‍යුත් චුම්භක ක්ශ්‍රෙත්‍රයක් හට ගන්නවා. ඒ කශ්‍රේත්‍රය තුලින් සංනායකයක් ගමන් කරොත් සංනායකය තුල ධාරාවක් හට ගන්නවා. උපාංගය හරියට පොලවට අර්ත් වෙලාා නොතිබුනොත් ඉතා සංවේදී විද්‍යුත් පරිපථ අර ධරාවේ බලපෑම නිසා විනාශ වෙන්වා. කරන්ට් එකට ගහලා නොතිබ්බත්. මම ගෙදර වහලේ මොකද්ද කියලා...