1. indikaku

    🚨NEWS ALERT🚨 පළමු චන්ද ප්‍රථිඑලය..

    NEWS ALERT ........................... ........................... .......................... .......................... .......................... එනකන් තමයි මාත් බලන් ඉන්නේ. Counting Station වල වැඩ කරන ඈයෝ ටිකටයි මේ ආරාධනය. සත්‍යය‍ේ සටහන එළකිරි විමසුමට.
  2. indikaku

    Thva podi velvai ❤️

    ගෝඨාටත් ඔය කථාවම තමයි කිවුවේ හාල්පාරුවෝ ටික.
  3. indikaku

    🔴BRAKING NEWS🔴 පාර්ලිමේන්තුව විසුරුවා හරී..

    Yapaiaya Nidi Mama Thama Wada Balanne.:ROFLMAO: ------ Post added on 1726821741 Ubalath Apila Wage Ahinsakayoa Thama Report Karanne. Rawatuna Madiwata. ------ Post added on 1726821781
  4. indikaku

    🔴BRAKING NEWS🔴 පාර්ලිමේන්තුව විසුරුවා හරී..

    පොඩි වේලාවකින් ටාගට් ගුෑප් එකට පණිවිඩය ලැබී ඇත. හිතුවට වඩා ජෙප්පෝ ඉන්නවනේ.
  5. indikaku

    🔴BRAKING NEWS🔴 පාර්ලිමේන්තුව විසුරුවා හරී..

    BRAKING NEWS BRAKING NEWS BRAKING NEWS BRAKING NEWS BRAKING NEWS BRAKING NEWS BRAKING NEWS වගේ නිවුස් එකක් එනකන් නේද උඹලා ඔක්කොම බලන් ඉන්නේ. පකක් කථා කරන් නැතුව හෙට උදේන්ම ගිහින් රනිල් මහත්තයට ඡන්දේ දාපන්. නැත්නම් උඹලගේ ළමයින්ට තමයි විදවන්න වෙන්නේ. ප.ලි-ටයිටල් එකට රැවටුනා වගේ තමයි උබලා...
  6. indikaku

    කුසට සාගනි හදට සෝගිනි

    මීට අවුරුදු 2 කට කලින් රන් අකුරෙන් ලිය උනානේ. අප්පට සිරි වෙන්න.
  7. indikaku

    රනිල්ගෙන් අනුරට මාරු උනා.

    මොකද. මිනිහාව මේ සැරේ ජනාධිපති කරේ නැත්නම් මිනිස්සු දිගටම හිතාගෙන ඉදී වැඩ්ඩෙක් කියලා. මාස 6 කින් ආපහු දුක්විදින්න වෙයි. කමක් නෑ. මේ වෙලාවේ රටට කරන්න පුලුවන් හොදම සෙතේ ඒක.
  8. indikaku

    ලෑස්ති වේයල්ලා ජේවීපී මාලිමා ආණ්ඩුවක්ට.

    ඉස්සර වෙලා රැවුල කපාගෙන ඉන්න කියපන්.
  9. indikaku

    රනිල්ට මේ වෙලාවේ මැතිවරණ නීති උල්ලංඝනය කරන්න පුලුවන්නම් සුදාටත් පුළුවන් බේරගමු උසාවියේ දී...

    ගෝඨාට සිංදුවක් කියන කොට පිටිපස්සේ ඉදගෙන සරම උස්සන් නැටුවේ මේයා නේද?
  10. indikaku

    සුදාට බය වුන ඉන්දියන් මීක් කියයි ........

    ඉස්සර කිවුවේ ඉන්දියාවට හෙම්බිරිසාව හැදුනම ලංකාවට කිබුහුන් යනවා කියලා. දැන් කියන්න වෙන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් ඉන්දියාව රනිල්ව ෂේප් එකේ තියාගන්න හදන්නේ. මේක හොදට මතක තියා ගනිල්ලා ඉන්දියාවේ මෝධි ඉන්නකන් ලංකාවේ රාජ්‍යය පාලකයා රනිල්. ඒ නිසා බැලට් පේපර් එක නාස්ති කරන් නැතුව රනිල්ට චන්දේ දාන්න.
  11. indikaku

    පච අනුර සත්‍ය ජනතාවට බයේ පැන දුවයි... අනුත්ම leak එක. මොකද මොකද මේ බය වෙලා...යන්නෙ.🤔😄

    ජනතාව කියන ඕන රෙද්දකට ඔල්වරසන් දුන්නම ජනතා ආශිර්වවාදය. ජනතාව කුණුහරුප දෙකක් කිවුවම. ඒක මැර ප්‍රහාරයක්. ආතල් කථානේ මේවා.
  12. indikaku

    Ranil Left the chat📉 - International media

    යකෝ ජාත්‍යන්තරෙත් මේ දෙන්නව රවට්ටන්න පටන් ගෙන වගේ.
  13. indikaku

    ⚡ අයියෝ.. කුම්භකර්ණට පොඩ්ඩක් වැරදුනා.. රනිල්ගේ ලග්නය මීනනම්,

    ඒකට කෘතගුණ දැක්කුවා මහින්දට චන්දේ දීලා මිනිස්සු. ගෝඨා හා ගත්තට කරන්න දෙයක් නෑ.
  14. indikaku

    ⚡ අයියෝ.. කුම්භකර්ණට පොඩ්ඩක් වැරදුනා.. රනිල්ගේ ලග්නය මීනනම්,

    හරි බං උබට නෙමෙයි කිවුවේ. ------ Post added on 1726407074 ඕකේ කලින් වැඩසටහන බලපං බුරන් නැතුව. ඒකේ අනුර ගැන කියනවා එය හාමුදුරුවෝම. ------ Post added on 1726407115
  15. indikaku

    රහසින් රනිල්ට !

    පොලිම් වල ලැග්ග උන් බැලට් පේපර් එකේ සිලින්ඩරය හොයනවා අනිවාර්යෙන්. හෘදසාක්ෂියක් තියෙන උන් කතිරේ ගහයි. අනිත් පකයින්ට මරණ මංචකයේදී මතක් වෙයි.
  16. indikaku

    ⚡ අයියෝ.. කුම්භකර්ණට පොඩ්ඩක් වැරදුනා.. රනිල්ගේ ලග්නය මීනනම්,

    ජ්‍යයතිෂ්‍යය කියන්නේ 100% සත්‍යය විද්‍යාවක් එ ගැන සැකයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඕක බාගෙට හදාරලා මම සියල්ල දන්නවා කියලා හිතන් ඉන්න උන් නිසා. රෝහල් සාත්තු සේවකයෙක් හොස්පිටල් එකක වැඩ කරා කියලා බෙහෙත් දෙන්න යන එක තම‍ා ප්‍රශ්නේ. මෙන්න මේ හාමුදුරුරෝ නම් කාගෙවත් පැත්තක් ගන්නැතුව ලස්සනට විග්‍රහා කරනවා...

    No contents