1. indikaku

    තාවකාලික විසදුම් වලට රැවටෙන්න එපා hutch වල ගානට social ටිකවත් දෙන්න බැරිනම් පුළුවන් හැමෝම මාරුවෙමු ලාබ එකකට

    Mama Nam Hutch. Parana SIM Ekak Hoyaganna Puluwan Nam. Hutch Myapp Eken Hoda Offers Hamba Wenawa. 078 Nam Wada Hodai. Me Dawas Wala Promotion SIM Denawa. "Hutch SIM Owners Club" Eke Balanna FB.
  2. indikaku

    ෂෝටයි බාටා දෙකයි දාගෙන නුගේගොඩ සැලොන් එකට ආ අමුත්තා .

    කෙහෙල් කොල මෙතඩ් එක කියලා ඕකට ඇමරිකාවේ කියන්නේ. ටොයියෝ, බයියෝ, පයියෝ ඔකට ඇන්දෙනවා ලෙසටම. හැබැයි ඔය මෙතඩ් එක එච්චර කල් වැඩ කරන්නෑ. කොමිස් එකක් දෙකක් ආවට පස්සේ ඔටෝ ඩිසේබල් වෙනවා.
  3. indikaku

    ලීටරයට කිලෝමිටර් 20ක් යන BMW X 5 කාර් එකක්🤩

    කුහක ත්‍රෙඩ්. මින්හෙක් කාලා බීලා ඇදල ඉන්න කොට ඉතින්.
  4. indikaku

    ජෝකරයා යුක්රේනයම නැතිකරල දායි වගේ!

    අපේ ගෙදර දුම් කබලෙත් ඔයිට වඩා දුම එනවා.
  5. indikaku

    ඩොලර් අඩුවෙන හේතුව දන්නවාද

    මොනවා උනත් රනිල් වැඩ්ඩා.බංකොලොත් වෙච්ච රටක් මෙච්චර ඉක්මනට Recover උන පළවෙනි වතාවලු. මුලු රටේම මිනිස්සු ඒකට උදවු කරා. හොරු ටික වට කරගත්තේ නැත්නම් මිනිස්සු ච්නදේ දෙනවා.මම නම් රනිල්ට චන්දේ දුන්නේ. පාර්ලිමේන්තුට නම් මාලිමාවට දෙනවා. රනිල් ගොඩදාපු රට ඉස්සරහට ගෙනියන්න පුලුවන් අනුරට විතරයි. සජබේ ගැන කථා...
  6. indikaku

    බොලා අලිඑක්ස්ප්‍රස් එකෙන් refund අරන් තියෙනවද?

    ගනින් බං බය නැතුව. ඔච්චර වටින එකක් උන් නිකන් ඔහේ එවයි කියලා හිතනවද? refund දෙනකොට ලක්ෂ 2ත් එකයි. රු 100 ත් එකයි. Daraz එන්නේ උස්සන්නෑ. මම ඉහේ කෙස් ගානට ගේනනල තියෙනවා. Seller ෂුවර් නම් එච්චරයි. Item එකේ value එකට Tax ගෙවන්න වෙයි. එච්චරයි. මාලිමාවට චන්දේ දුන්න උන්නට Tax Free. උඹ දුන්නන‍ේ එහෙනම්...
  7. indikaku

    🔴BREAKING NEWS - අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

    සියලු දෙනා නැගිටලා විනාඩියක නිෂ්ශබ්දතාවයක් දක්වන්න. අපේ මාලිමා ටීම් එකට. ප.සු ලෝක වෙළදපොලෙන් ලබා ගත් තෙල් නෙවෙයි කියලා තමයි ආරංචිය.
  8. indikaku

    Free AI image Generator

    නියමයි මචං. නියමයි මචං. ------ Post added on 1727619616 නියමයි මචං. ------ Post added on 1727619865
  9. indikaku

    රනිලා ගැන පැහැදීමක් ඇති වුනා 🤔

    ආරංචියක් තියෙනවා රනිල්ට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුයට නොමිනේට් කරා කියලා. අපිට වටින් නැති රනිල් අසියාවට. අකමැති උනත් අපිට හොදම එකෙන් කෙලවෙනවා. එක අතකින් ලංකාවේ උන්ට හරි යන්නේ අනුර වගේ කෙනෙක් තමා. අපි පුකෙන් යන්න කොහොමත් ආසයිනේ.
  10. indikaku

    ජනපතිවරණය ගැන ඉන්දිය රහස් සංවිධානයක් විසින් කල සමීක්ෂනයක් එලියට

    මෙතැන් සිට Hankook වන්දනාව ආරම්භ කරමු. ඔබ අපට අනුරට වඩා විශ්වාසයි.
  11. indikaku

    ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිදු වාහනයක අවභාවිතාවක් සිදුව නැති බවත් එම වාහන නීත්‍යානුකූලව භාරදුන් ඒවා බවත් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

    දැන් ඩ්‍රයිවර් ඔක පාර්ක් කරලා එන එකාට ෆොටෝ ගහනකන් විරිත්තගෙන ඉන්න කියලද කියන්නේ. හැම වාහෙනකටහ් රෙස්පොන්සිබල් පර්සන් කෙනෙක් ඉන්නවා බොහෝ දුරට රියදුරු මහතයා. ඒ නිසා ඔය ෂෝ වලට රැවටෙන්න එපා. ඒවා බලන්නේ නැතිව හොරු අල්ලනවද කියලා බලන්න.
  12. indikaku

    ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිදු වාහනයක අවභාවිතාවක් සිදුව නැති බවත් එම වාහන නීත්‍යානුකූලව භාරදුන් ඒවා බවත් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

    රනිල්ගේම නිළධාරි සෙට් එකම කරකවලා දාලා තියෙන්නේ. සමහරුන්ට නම් ඒ තනතුරුවලම ඉන්න කියලා අයින් වෙන්න එපා කියලා. හැබැයි රනිල් ගුලි අබරලා ගිහින් නෑ. මොකද නිළධාරි සෙට් එක ඒකෙන් අමාරුවේ වැටෙන නිසා. ළග ඉන්න කෙනෙක් කිවුවේ. මම නම් කියන්නේ මහ බැංකු අධිපතිතුමා එහෙම අයින් කරොත් බඩු පැකට් ෂුවර්. ඒ උනාට ජෙප්පො...
  13. indikaku

    Results හරි පරක්කුයි නේද

    උඹ හිතුවද මුකුණුවැන්න කියලා මිටි ගහන්න.
  14. indikaku

    🚨NEWS ALERT🚨 අන්න අරෙහෙ හොක් ගාලා ගිහිල්ලලු

    මම දන්න ඉතාහාසයේ තැපැල් චන්ද ප්‍රතිඵල දෙන්න මෙච්චර පරක්කු වෙලා නෑ. හෙණම තාක්ෂණික දෝෂයක්.
  15. indikaku

    🚨NEWS ALERT🚨 අන්න අරෙහෙ හොක් ගාලා ගිහිල්ලලු

    මට හදුනව ඉබගෙන යන්න හිතෙනවා.
  16. indikaku

    🚨NEWS ALERT🚨 පළමු චන්ද ප්‍රථිඑලය..

    ප්‍රථඑල කෝ. දන්න එකෙක් දාපල්ලා. නිල නොලත් හරි ඒවා. ජෙපි, ටෙලිෆෝන්, සිලින්ඩර්, තරු. පොහොට්ටු, ට්‍රැක්ටර් ග්රූප් වල තියෙන පච ඒවා දාන්න එපා. ------ Post added on 1726943346 සිරි වේන්න මැතිවරණ කොමිසමටත් වැරදුනා නේද. ඉස්සරහට තව වැරදි වෙයිද? ------ Post added on 1726943384

    No contents