සාමාන්යෙන් ඩොමේන් එකක් අපි තොර ගන්නේ අපේ අවශ්‍යතාවකට කියල මුන් දන්නවා, ඒ නිසා මොකක් හරි එක්ස්පයර් වුනොත් එක නැවත එම නමින් රේගිස්ටර් කරන්න ලොකු ගානක් ගන්නවා. නමුත් මෙහිදී ඔබ ලබා ගත්ත ඩොමේන් එක මිට ගත්ත කෙනා වෙනත් ආයතනයකින් රේගිස්ටර් වෙලා ගත්ත එකක්ද දන්නේ නැහැ, ඒ නිසා ඔබ පවසන වෙබ් අඩවියෙන් එය...