1. lankasuda

    ELAKIRI MIN MADURA

    Thank you dear.
  2. lankasuda

    ELAKIRI MIN MADURA

    Thank u mchn reply ekata. Pirimi kenage anal fin eke rathu ho thabili patata podi kotasak thiyenawa. Photo eke uda inne pirimi ekek. Yata inne gahanu ekek mchn. Mama danna widiyata podi kalema munwa pirimi, gahanu wen karanna puluwan. E nisa pirimi thama wikunanna innawa dakala thiyenne.
  3. lankasuda

    ELAKIRI MIN MADURA

    මට සිල්ව ඩොලර් ජෝඩුවක් ගන්න ඕන. නමුත් හැමතැනම ඉන්නේ පිරිමි සිල්ව ඩොලර් (Silver Dollar) විතරයි. ගැහැණු සත්තු හොයාගන්න බැහැ. ලංකාවේ Silver Dollar ගැහැණු සත්තු ගන්න පුලුවන් තැනක් තියෙනවද? ලංකාවට සුරතල් මසුන් import කරන්නේ කොහොමද? කවුරු හරි දන්නවද?
  4. lankasuda

    ELAKIRI MIN MADURA

    මොන මාලුවෙක් දැම්මත් ඒ මාළුවා අඩුම තරමේ අගල් 4 කට වඩා ලොකු වෙන්න ඕන. කොහොම වුනත් ඔස්කා එක්ක දාන්න පුළුවන් මාළු ගොඩක් නැහැ. සිල්වර් ඩොලර්, කොමන් ප්ලේකෝ (tank cleaner) වගේ එවුන් පුළුවන්. නමුත් සමහර වෙලාවට ඔස්කා මුන්ටත් attack කරනවා, විශේෂයෙන් ප්‍රමාණයෙන් පොඩියි නම්.
  5. lankasuda

    ELAKIRI MIN MADURA

    ඇත්තටම හරිම ලස්සනයි!!! +රේප්
  6. lankasuda

    ELAKIRI MIN MADURA

    Biththara dala thiyenne tank eke widuruweda nathnam galakada
  7. lankasuda

    ELAKIRI MIN MADURA

    මොනාද දාල තියෙන මාළු? වතුර තියෙනවට වඩා මාළු දාපුවම උන් එහා මෙහා යද්දී වතුර වලින් ඇතිවෙන පීඩනය වැඩි වෙන්න පුළුවන්. ටිකක් පළලට අලුතින් වීදුරුව අලවන්න. 8 මිලි වලින් නම් ගොඩක් හොදයි. මට නම් හිතෙන්නේ එහෙමයි.
  8. lankasuda

    Paste whatever you currently have copied... Go!

    https://www.youtube.com/watch?v=cg1MxN8kr3M
  9. lankasuda

    ELAKIRI MIN MADURA

    $65 kata padu naha. Namuth ochchara loku tank ekakata ekak athi weyida kiyana prashne enawa. Thawa filter ekak support ekata dammanam hodayi. mage tank eka 5x2.5x2.5 ft, glass tank. glass thickness 1/2 inch. filters 2k dala thiyenawa. 1k canister filter ekak. anika mama hadapu filter ekak...
  10. lankasuda

    හරියට tile අල්ලමු

    Great thread. Thank you.
  11. lankasuda

    AMATHAKA KARANNA EPA........

    :D
  12. lankasuda

    CCTV ගෙදරදී 3 - CCTV Do it your self Part 3

    වෙන කෙනෙක්ගේ වැඩක් තමාගේ වගේ අනිත් තැන් වල දාන එක කැත වැඩක්. කොහොම වුනත් මෙම ලිපිය නැවත පල කරන්න ගත්ත එකට ගොඩක් ස්තුතියි. ඇත්තටම මම මේක බලාගෙන අපේ ගෙදර කැමරා හයි කෙරුව. ඔබට ගොඩක් ස්තුතියි!!!
  13. lankasuda

    ELAKIRI MIN MADURA

    Filter Media විදියට දාන්න පුළුවන් දේවල් මොනවද කියල කියන්න පුලුවන්ද යාලුවනේ. ලංකාවේ තියෙන දේවල්.
  14. lankasuda

    ELAKIRI MIN MADURA

    අගල් දෙකක් කියන්නේ තාම උන් ගොඩක් පොඩියි. කුනිස්සෝ දාල බලන්න පුළුවන්. නැත්නම් ගප්පි පැටවූ වුනත් කයි. හැබැයි හැමදාම දාන්න බැහැනේ, ඒ නිසා හයි-ප්‍රෝටීන් කෑම පැකට් එකක් අරන් දාන්න. මුන් කොච්චර දුන්නත් කනවා. ඒ නිසා දවසට 2 වරක් හෝ 3 වරක් ඇති.
  15. lankasuda

    ELAKIRI MIN MADURA

    කොච්චර විතර ලොකුද? සාමාන්යෙන් මේ කට්ටිය සජීවී කෑම කන්න කැමතියි, ඒ කියන්නේ ඔස්කගේ කටේ ප්‍රමාණයට ගැලපෙන ඕනෑම මාලුවෙක් කනවා. ඊට අමතරව පනුවෝ වගේ දේවලුත් කනවා. සාමාන්යෙන් මුන්ගේ පාට ඉන්න නම් ඒ වගේ සජීවී කෑම දෙනවා. ඒ වුනාට සමහර අය එහෙම නොදී පුරුදු කරන අයත් ඉන්නවා. ඉස්සෝ කන්නත් කැමතියි. එහෙම දෙනවා නම්...
  16. lankasuda

    Alto service එක කරන්න ස්ථානය

    ස්තුතියි යාලුවනේ!! +රේප්
  17. lankasuda

    Alto service එක කරන්න ස්ථානය

    Alto service එක කරන්න ස්ථානය අනේ යාලුවනේ, ඇල්ටෝ 800 එකේ පලවෙනි සර්විස් එක කොලබින් කර ගන්නවා නම් "Rajagiriya, 14/2, Royal Gardens, Rajagiriya, Sri Lanka." කියන තැන විතරද තියෙන්නේ. මේ ලිපිනය හොයා ගත්තේ AMW වෙබ් සයිට් එකෙන්. ඒකපු කෙනෙක් ඉන්නවා නම් පොඩි විස්තරයක් දෙනවද? කියට යන්න ඕනද? කොච්චර වෙලා...
  18. lankasuda

    Web Hosting Help

    Godaddy.com balanna.
  19. lankasuda

    Google!!! තවත් අලුත් වැඩක්!

    Thanks for sharing. +REP

    No contents