1. T

    Questions හොද bluetooth earbud එකක් කියපල්ලකෝ

    life p2 ekak tiynawa machine ekanmm hariyanne ne hariyata mic eka ahanne ne
  2. T

    Questions හොද bluetooth earbud එකක් කියපල්ලකෝ

    හොද bluetooth earbud එකක් කියපල්ලකෝ , ගන්න හැම එකක්ම call ගද්දි අනික් එකාට එක්කෝ හෙමින් එහෙන්නේ නෙත්නම් කැඩී කැඩී අහන්නෙත් , උබල use කරන හොද එකක් කියපල්ලකෝ , budget ekak
  3. T

    Questions Colombo ඉදල සුරිය වැව උදෙන්ම යන්නන bus එක මොකක්ද ?

    මචන්ලා , මට උදේ 7-8 වෙද්දී සුරිය වැව ඉන්න ඕනි උදෙන්ම colombo ඉදල යන route එක පොඩ්ඩක් කියන්න, highway උදෙන්ම නැ නේද
  4. T

    Questions මේ IRON එක හොදයිද මචන්ලා ?

    adooo thanks machine help ekataa ookoatama
  5. T

    Questions මේ IRON එක හොදයිද මචන්ලා ?

    https://buyabans.com/abans-steam-iron-blue Rs.8,990 මේ එක හොදයිද මචන්ලා , use කරන උන් ඉන්නවද?
  6. T

    SLT from tomorrow

    kauda ban kiuwe ehenm slt site eke dala tiyenneh
  7. T

    SLT Storage - Eazy Storage

    machan thama use karnawada ? Danta monada tiyenna aul ? math ganna kiyala baluwe
  8. T

    SLT from tomorrow

    uba baluwada test karala
  9. T

    SLT from tomorrow

    slt ekata call kara un kiynawa Flash 5 unlimited ekatath Night 12 am idala 7 am wenakan unlimited free 5gb walin count wenne ne kiyala
  10. T

    DFCC Job internship Hodaida?

    Machanla DFCC bank eke internship ekak tiynawa Project Management Internship ekak, dfcc eka hodaida ban work karnna? HSBC wage seen ekakda ekath ? chuttak danna un kiyapalla
  11. T

    Depression වලට හොඳ Psychiatrist කෙනෙක්

    රුමි රුබන් gawatanam yanna epa ,, mamanm recomend karnneh neh, ena ladawa satha pahakata ganan ganne ne, yannath kalin behetha liyala iwaraii....
  12. T

    11.11 & black friday offers 2023

    Bill payment ekak kala Rs 700 adu una
  13. T

    Questions මේ දවස් වල 2 laksh wage වගේ ගන්න තියෙන හොද laptop එකක් කියපල්ලාකෝ

    මචන්ලා ,මේ දවස් වල 2 laksh wage වගේ ගන්න තියෙන හොද laptop එකක් කියපල්ලාකෝ
  14. T

    දැන් ලයිට් බිල එකට දින 30 දෙන්නේ නැද්ද මුන් ?

    e billing ganin , mokek wath enne ne gedarata. automa bill eka email ekata enawa masen maseta
  15. T

    Questions Digital Media Execative job එක කොහොමද ?

    Digital Media Execative ජොබ් එක කොහොමද බන් ? average salary කීයක් වගේ යනවද මේ කාලේ ? work life balance එහෙම කොහොමද ? ජොබ් එකේ future path එක කොහාමද ?
  16. T

    Dell S2722QC 27-inch 4K Graphic වලට හොදයිද ?

    මෙන්න මේ Dell S2722QC 27-inch 4K monitor එක use karna අය ඉන්නවද? Graphic වලට 4k Monitor එකක් ගන්න කියලා බැලුවේ , Asus Pro Art eka tikak leda denawa kiyala dakka

    No contents