1. T

    Questions computer adjustable table එකක් ගන්න තැනක් නැද්ද බන් ?

    + මේ වගේ computer adjustable table එකක් ගන්න තැනක් නැද්ද බන් ලංකවේ ?
  2. T

    Questions උබල vitamin supplements ගන්නවද බන් ?

    උබල vitamin supplements ගන්නවද බන් ? මොනවද තියෙන හොද විටමින් supplements ?
  3. T

    Questions Monitor amazon or ebay ගෙන්ව ගත්ත උන් ඉන්නවද?

    1500 une tax ekada ban ? nethnm price eka usd 1500 da
  4. T

    Questions Monitor amazon or ebay ගෙන්ව ගත්ත උන් ඉන්නවද?

    amazon eken direct da machan gennuwe nethnm shipping forwading ekakin da?
  5. T

    Questions Monitor amazon or ebay ගෙන්ව ගත්ත උන් ඉන්නවද?

    gennala tiynwada ban, lankawe card accept knrawada payments walata? godak UAE site accept karnne ne lankawe bank cards
  6. T

    Questions Monitor amazon or ebay ගෙන්ව ගත්ත උන් ඉන්නවද?

    Monitor වගේ ඒවා amazon or ebay ගෙන්ව ගත්ත උන් ඉන්නවද?
  7. T

    ඇයි බන් මේ presto උන් reply නැත්තෙ ?

    දැන් දවස් තුනකටත් වැඩි බන් මේ presto උන්ට mail දාලා තාම reply නැ , call ගත්තත් answer නැ , මොකද බන් මුන්ට මේ වෙලා තියෙන්නේ, උන්ව contact කරගන්න වෙන විදියක් වත් නැද්ද බන් ? මුන්ගේ shipping cost එක ටිකක් අඩු උනාට customer service එකනම් ගන්න දෙයක් නේ වගේ , උබල කොහොමද මුන්ව contact...
  8. T

    12 pro max used phone එකක් ගන්න එක ගැන මොකෝ හිතන්නේ

    aluth ekath lagadi ewi ban ethkota prana ewage tikak adu wei ganan
  9. T

    Questions හොද 4K monitor එකක් MacBook pro and mac mini ??

    macbook ekata external monitor ekak connect karnna puluwnaneh ban
  10. T

    Questions හොද 4K monitor එකක් MacBook pro and mac mini ??

    eke ppi eka keeyada ban ? macbook eke display quality eka enne ne neda ekata?design walata color accurate oni ban
  11. T

    Questions amazon direct OR කප්රුක Time

    kaprukanm godak kal ynawa kiyalla ahala tiynawa ban
  12. T

    Questions හොද 4K monitor එකක් MacBook pro and mac mini ??

    හොද 4K monitor එකක් MacBook pro and mac mini වලට use කරන්න , dell ultra sharp එක හොදයි කියනවා ගොඩක් උන් මොකක්ද බන් උබල use කරන්නේ ?
  13. T

    presto.lk වැඩද බන් ?

    damma machan thama reply ekak nene, anika my usa address ekath hitapu gaman penne nethiwa ynawa site eke, mokak hari aulak da danneth ne
  14. T

    presto.lk වැඩද බන් ?

    eka item ekaknm machan shop and ship labaii habaii un dana value eka apata wens karnna ba, un hithena ganak dala ewanne description eke, eka sarayak mama $25 item ekak order karala , $120 kiyala value dala ewala balapan mata tax eka waduna $120 :( un anika unta parcel awa gamanma forward...
  15. T

    presto.lk වැඩද බන් ?

    presto.lk වැඩද බන් මම mail damma කිසිම reply එකක් නැනේ , මගේ amazon order එකකුත් දැම්ම, number වැඩ කරන්නෙත් නැනේ බන් , ලගදි order මොකුත් දාපු උන් ඉන්නවද බන්
  16. T

    M2 Mac mini උදව් ඕනේ

    m2 eke 16gb 512 da ban ?

    No contents